රිෂාඩ් බදුර්දී්න් මහතාගේ නිවෙස් සිටි දැරියක මියයාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.
එම නිවේදනයෙන් ඒ මහතා පෙන්වා දෙන්නේ ජාතිවාදී ස්වරූයකින් එහි පරීක්ෂණ සිදු නොකොට නීත්‍යානුකූලව මේ පිළිබද විමර්ශනය කොට වැරදිකරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවකි.