කොරෝනා කෝවිඩ් සමයේදී ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂ රජය කටයුතු කළ බවත් ඔවුන් WHO එක ලබා දුන් මාර්ගෝපාද්ශ පවා කඩ කළ බවත් එම නිසා මේ අයිතිවාසිකම් කඩවූ ඉස්ලාම් භක්තියන්ට මුස්ලිම් ජාතික පුද්ගලයන්ට සාධාරණය ඉටු විය යුතු බවත් ඔවුන්ට වන්දි ලැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News











