විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව දූෂණ, මිනිමැරුම්, කොල්ලකෑම් ආදී චෝදනා නොමැති බවත් නමුත් වත්මන් ජනාධිපතිවරයා දූෂණයට සහාය දක්වමින් කටයුතු කිරීම ගැන කණගාටුවට පත්වන බවත් හිටපු පා.ම. සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
විදුලි බිල වැඩි කර වැට් වැඩි කර ජනතාව අසිරුවෙන් සිටින අවස්ථාවේ රටේ ඇමතිවරු රට සවාරි යන බවත් ඊට අමතරව දූෂණයට විරුද්ධ නායකයන් සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කරන බවත් ජනතාව මේ ගැන කඩිනම් තීන්දුවක් ගත යුතු බවත් ඒ මහතා පැවසීය.










