• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුල් 250,000කගේ සීනි ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! දේශීය සීනිවලට වැට් ගහන්නේ ඇයි? බිලියන 34ක් පාඩු ලබන සීනි සමාගම් දියුණු කරන්නේ කොහොමද? VIDEO I Sri Lanka Latest News

June 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ සීනි කර්මාන්තය දිගු කාලයක් පුරා පවත්වාගෙන යන දේශීය වානිජ කර්මාන්තයක් බවත් මෙම කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපය සකසා ගත් පවුල් 250000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් වත්මන් රජයේ බදු ප්‍රතිපත්තියේ අසමානතා හේතු කර ගෙන දේශීය සීනි නිෂ්පාදන අලෙවි කර ගැනීමේ දැඩි අභියෝගයන්ට මේ කර්මාන්තය මුහුණ දී ඇති නිසා දේශීය සීනි නිෂ්පාදනයේ වත්මන් තත්ත්වය ආනයන බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් රජයෙන් විමසා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෙරට සීනී කර්මාන්තය සිය ජීවනෝපාය කර ගත් ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

ලංකා සීනි සමාගමට අයත් ලංකාවේ දැනට ක්‍රියාත්මක වන සීනි කර්මාන්තශාලා ගණන, ඒ ඒ එක් එක් කර්මාන්තශාලාවලින් වාර්ෂිකව සිදු කරන නිෂ්පාදන ප්‍රමාණය සහ එම නිෂ්පාදනය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් කොපමණ ප්‍රතිශතයක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ඒ අනුව මෙරට වාර්ෂිකව ආනයනය කරන සීනි ප්‍රමාණය සහ ආනයනය කරන සීනි කිලෝවත් මත පනවන බදු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දේශීය සීනි සදහා වැට් බදු ගසා ඇත්තේ ඇයි ?

දේශීයව නිෂ්පාදනය කරන සීනි කිලෝවක් සදහා පනවන බදු ප්‍රමාණයත් ආනයනික සීනි වැට් බදුවලින් නිදහස් කිරිමටත් දේශීය නිෂ්පාදනය කරන සීනි සදහා වැට් බදු පැනවීමටත් බලපෑ හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් ආනයනික සීනි කිලෝවක් සදහා රුපියල් 50ක් අය කළත් දේශීය නිෂ්පාදනවලට 18%ක වැට් එකක් පනවා ඇති නිසා නිෂ්පාදන පිරිවැය රු. 237ක් වුවත් වෙළෙදපොළට ලබා දෙන්නේ රු. 175කට බවත් එය ලොකු අලාභයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

පාඩු ලබන සීනි සමාගම් දියුණු කරන්න රජයට ඇති පියවර කවරේද?

ලංකා සීනි සමාගමට අයත් සීනි කර්මාන්තශාලා දැනට පාඩු ලබන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ලැබී ඇති තොරතුරු අනුව ගල්ඔය රු. බිලියන 17ක්, ඇතිමලේ බිලියන 7ක්, පැල්වත්ත බි.10ක්, සෙවනගල නැවත ප්‍රතිනිර්මාණය කළ යුතු බවත් මේ පාඩු සම්බන්ධ රජය සතු දත්ත ඉදිරිපත් කරන ලෙසත් මේ කර්මාන්තශාලා ලාභ ලබන ආයතන බවට පත් කිරිමට ඇති වැඩපිළිවෙළ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේවා ඌව වෙල්ලස්ස ජනතාවගේ ජීවිතයට සම්බන්ධ කරුණු

සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල් අලෙවියෙන් පාඩු ලැබීමට හේතු මෙන්ම එම පාඩු ලැබීම අලෙවි කිරීමට ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් අද ලීටරයකට රු. 450ත් 475ත් මුදලක් ගියත් නිෂ්පාදන පිරිවැය රු. 628-750ත් බවත් එම නිසා අවම මිල රු 800ක් විය යුතු බවත් ගිය වසරේ රු 1500ක මුදලක් ලැබුණු බවත් එතනෝල් ප්‍රවර්ධනය නොකළත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ දී මෙය වැදගත් බවත් මෙය ඌව වෙල්ලස්ස ජනතාවගේ ජන ජීවිතයට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එමෙන් ම ලාභායෙන් 30%ක් සීනිවල බදුගන්නා බවත් එතනෝල්වල ලාභායෙන් 45%ක් බදු ගන්නා බවත් ඊට අමතරව මොලෑස් මෙට්‍රික් ටොන් එකකින් රු. 10000ක් බදු ගන්නා බවත් මේ නිසා අවසානයේ පීඩාවට පත් වන්නේ ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

වෙඩි වැදී බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබමින් සිටි කුඩු ජාවාරම්කාර ‘සාන් සුද්දා’ මොනරාගල රෝහලෙන් පනී! I Sri Lanka Latest News

Next Post

හාල් ගෙනාවා! ලුණු ගෙනාවා! පොල් ගෙනාවා! බිත්තර ගෙනාවා! පොල්කිරි ගෙනාවා! ඔන්න බඩඉරිඟුත් රටින් ගේන්න අනුමැතිය දීලා! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.