• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබයට තාම වසර පහමාරයි! පළාත් පාලන මන්ත්‍රීවරුන් 1773ක් ඉන්නවා! පළාත් පාලන ආයතන 39ක සභාපතිවරු අපේ! තවත් 21ක උප සභාපතිවරු ඉන්නවා! පළාත් පාලන ආයතන 343න් 100කට වඩා වැඩි ප්‍රමාණයක බලය අපිට! රට වෙනුවෙන් අනෙක් පක්ෂ එක්ක එකතු විය යුත්තේ අපේ පක්ෂයේ අනන්‍යතාව රැකගෙන! සජිත් ගම්පහ පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පක්ෂයේ හයිය ගැන කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 2, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
සජබයට තාම වසර පහමාරයි! පළාත් පාලන මන්ත්‍රීවරුන් 1773ක් ඉන්නවා! පළාත් පාලන ආයතන 39ක සභාපතිවරු අපේ! තවත් 21ක උප සභාපතිවරු ඉන්නවා! පළාත් පාලන ආයතන 343න් 100කට වඩා වැඩි ප්‍රමාණයක බලය අපිට! රට වෙනුවෙන් අනෙක් පක්ෂ එක්ක එකතු විය යුත්තේ අපේ පක්ෂයේ  අනන්‍යතාව රැකගෙන! සජිත් ගම්පහ පළාත්පාලන මන්ත්‍රීවරුන්ට පක්ෂයේ හයිය ගැන කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටත් ජනතාවත් අපේක්ෂා භාංගත්වයට පත් වෙමින් සිටින බවත් වෙනසක් අපේක්ෂාවෙන් අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක් වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක් පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගුරුගේ නේචර් පාර්ක් ශ්‍රවණාගාරයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක අපේක්ශිකා සමග පැවැති හමුවකදීය.

රට වෙනුවෙන් එකතු විය යුතු තැන්වල එකතු වීමටත් ඒකාබද්ධ විය යුතු තැන්වල ඒකාබද්ධ වීමත් සිදුවිය යුත්තේ පක්ෂයේ අනන්‍යතාව රැකගෙන බවත් වසර පහමාරක් පමණක් වයසැති සමගි ජන බලවේගයට මේ වන විට පළාත් පාලන මන්ත්‍රීවරුන් 1773ක්, පළාත් පාලන ආයතන 39ක සභාපතීත්වය සහ තවත් 21ක උප සභාපතීත්වයත් අද රටේ පළාත් පාලන ආයතන 340 ගණනින් 100කට වඩා වැඩි ප්‍රමාණයක සභාපති තනතුරු ගෙන ඇත්තේ විපක්ෂයේ පක්ෂ බවත් ජනාධිපතිකමි පාර්ලිමේන්තුවේ 2/3ක බලය සහ පළාත් පාලන ආයතන බහුතරයක බලය රජයට තිබුණත් නොහැකියාව නිසා අද රජය පිරිහී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය කතෝලික ප්‍රජාවත් රැවටුවා

වත්මන් රජය රටේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර නැති බවත් මේ රජය මුළු ජන සමාජයම රවටා ඇති බවත් අප්‍රේල් මාසය වන විට පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන සුබආරංචිය දෙනවා කිව්වත් තවමත් නොමැති බවත් වත්මන් රජය මුළු කතෝලික ප්‍රජාවම රවටා ඇති බවත් රජය මේ තොරතුරු සැගවීමම ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට පුරා මිලේච්ඡත්වය රජ වෙලා

ඊට අමතරව සමස්ත සමාජයම නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක්ව මිලේච්ඡත්වය රජ වී ඇති බවත් යුක්තිය සාධාරණත්වය ඉටු නොවන බවත් නීතියේ ආධිපත්‍ය බිඳ වැටී නීතිය වල්බිහි වී ඇති බවත් මේ මිනිමරු ඝාතන සංස්කෘතියට වගකිව යුත්තේ වත්මන් රජය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය දන්නේ විසිතුරු වචනවලින් සැණකෙළි පවත්වන්න විතරයි

මෙවැනි ගැටලු රැසක් මැද වත්මන් රජය විසිතුරු වචනවලින් තවමත් ජනතාව මංමුලා කරන බවත් එදත් අදත් කළේ මේ මංමුලාව බවත් මේ මොහොත වන විට ඝාතන සංස්කෘතිය නැති කරන්න රජයට නොහැකි වි ඇති බවත් බොරු මාධ්‍ය සැණකෙළ පවත්වන්නේ නැතිව හරි දේ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අද මේ කුඩු සංස්කෘතිය පාසල් පද්ධතිය පවා වෙළගෙන ඇති බවත් එය නවත්වන්න රජයට සැලසුමක් නොමැති බවත් බොරු සංදර්ශන හරහා තාවකාලික පැවැත්ම තහවුරු කර ගනිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 ණය ගෙවන්න බැරි වුනොත් අපි බංකොලොත් වෙනවා

2028 අප රටක් ලෙස ණය ගෙවන්න බැඳී ඇති බවත් මේ විදේශ ණය ගෙවන්න නම් ඉහළ සංචිත ප්‍රමාණයක් තිබිය යුතු බවත් ආර්ථික වර්ධනය වේගවත් විය යුතු වුවත් මේ රජයට ඒ සදහා කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් විදේශ ණය ගෙවන්න බැරි වුවහොත් නැවත වරක් බංකොලොත් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

SendShareShare
Previous Post

සජිත්ද හොඳ..? චාමරද හොඳ..? VIDEO I Sri Lanka Latest News

Next Post

දැනටමත් 2029ට ජනාධිපති සූට් මහලා ඇඳගෙන ඉන්න විපක්ෂයේ 10 දෙනා! 2024 ජනාධිපතිවරණයට ආපු කැබිනට් ඇමැතිට වෙච්ච දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.