• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොළඹ පැල්පත් නිවාස-අඩුආදායම්ලාභී-මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සියල්ල ඉවත් කොට අලුත් ව්‍යාපෘතිවලට දෙන්න ජනාධිපති තීන්දු කරලා! විපක්ෂයේ විධායක කමිටුවේ විරෝධය! සජිත් විකල්පයක් යෝජනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
කොළඹ පැල්පත් නිවාස-අඩුආදායම්ලාභී-මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සියල්ල ඉවත් කොට අලුත් ව්‍යාපෘතිවලට දෙන්න ජනාධිපති තීන්දු කරලා! විපක්ෂයේ විධායක කමිටුවේ විරෝධය! සජිත් විකල්පයක් යෝජනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ දිස්ත්‍රික්කයේ පැල්පත්වාසී, අඩුආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රම සියල්ල ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් ඉවත් කර ඇති බවත් එය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ වන නව ව්‍යාපෘතිවලට ලබා දිය යුතු යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමක ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

කොළඹ සහ බස්නාහිර පළාත් තුළ කිසිදු සංවර්ධනයක් නොවූ රජය සතු ඉඩම් රැසක් පවතින බවත් එම ඉඩම් විනිවිදභාවයෙන් යුක්තව පෞද්ගලික සහ රාජ්‍ය හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කල යුතු වුවත් වත්මන් රජය උත්සාහ කරන්නේ පැල්පත් නිවාස, අඩු ආදායම්ලාභී නිවාස සහ මධ්‍ය පාන්තික නිවාස ඉවත් කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

සාමාන්‍ය දුප්පත් ජනතාව සිටින ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගන්නවා වෙනුවට රජය සතු ඉඩම් විශාල ප්‍රමාණයක් ඇති හෙයින් එම ඉඩම් යොදා ගන්නා ලෙසත් සමහර රාජ්‍ය ආයතන සතු ඉඩම් මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් භාවිතයකින් තොරව අතහැර දමා ඇති හෙයින් එම ඉඩම් මෙම ව්‍යාපෘති සඳහා භාවිත කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ මෙන්ම පසුගිය මැතිවරණවල මනාප ලක්ෂ 5කටත් වැඩි ප්‍රමාණයක් ලබා ගත් වත්මන් ජනාධිපතිවරයා විසින් කොළඹ වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික ජනතාව කොළඹින් එලවා දැමීමට උත්සාහ කිරීමම බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

විනිසුරු පත්වීම් 2ක්! Sri Lanka Latest News

Next Post

පෑවිල්ල දරුණු නිසා උඩවලව සහ යාල වනෝද්‍යාන වසාදමන සූදානමක්! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper