• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට නැති නිසා සජිත් එන්නත එපා කීවා! (VIDEO)

May 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
බඩු මිල රොකට් වගේ: පුළුවන්නම් පළාත් සභා තියලා බලමු: අභයාරාමෙන් අවසන් නිවේදනය නිකුත් වෙයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බැසිල් රාජපක්ෂ මහතා රටට විපත්තියක් සිදු වූ වෙලාවේ රටින් බැහැරට යාම කනගාටුදායක කරුණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

පෞද්ගලික කාරණාවකට යාම හේතුවෙන් එයට බලපෑම් කළ නොහැකි වුවත් රටේ තත්වය මත එය නොකළ යුතු ක්‍රියාවක් බව උන්වහන්සේ සඳහන් කළහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බුද්ධික පතිරණ වැනි මන්ත්‍රීවරුන් ජනතාවට ලබා දී අවසන් වන තෙක් එන්නත් ලබා නොගන්නා බව පවසා ඇති බවත් එය අගය කළ යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

මීට පෙරද රටේ මෙවැනි තත්වයක් ඇති වූ විට බැසිල් රාජපක්ෂ මහතා රටින් පිට වූ බව සිහිපත් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේ තම වැඩකටයුතු සම්බන්ධයෙන් නැවත සිතා බලා කටයුතු කළයුතු බවයි.

SendShareShare
Previous Post

හෙයා ස්ටයිල් එක වෙනස් කළේ නැහැ… ඒක ඉබේම වුණා…

Next Post

පොලිසිය උඩින් ඇවිත් නීති කැඩූ අය ඇල්ලූ හැටි (VIDEO)

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

රැඳවුම් නියෝග මත රඳවා සිටින සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ...

Read more
සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper