• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රූකඩ අගමැති කෙනෙක් පත්කරලා ගෝඨාගෝහෝම් නිහඬ කළා! බදු ගහලා සමාජ මාධ්‍යයත් නිහඬ කළා! කාබනික මිත්‍යාවෙන් කෘෂිකර්මාන්තය විනාශ කළා! අද ජනතාවට කන්න නෑ! අපි ජනතාවට කන්න දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරනවා! සජිත් රටටම කන්න දෙන මහා සටනකට සූදානම් වෙයි! (VIDEO)

June 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රූකඩ අගමැති කෙනෙක් පත්කරලා ගෝඨාගෝහෝම් නිහඬ කළා! බදු ගහලා සමාජ මාධ්‍යයත් නිහඬ කළා! කාබනික මිත්‍යාවෙන් කෘෂිකර්මාන්තය විනාශ කළා! අද ජනතාවට කන්න නෑ! අපි ජනතාවට කන්න දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරනවා! සජිත් රටටම කන්න දෙන මහා සටනකට සූදානම් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගියදා ආණ්ඩුව බදුපිට බදු ගැහුවා.සෘජුව සහ වක්‍රව ඒ බදු සමාජ මාධ්‍ය වලටත් අදාලයි. ඒ අනුව දුරකථන ආශ්‍රිතව දැවැන්ත බද්දක් හදුන්වා දී තියෙනවා. මේක සමාජ මාධ්‍ය නිහඩ කිරීමේ න්‍යායපත්‍රයක්. මෙතෙක් අස්වනු හානියට වන්දි නොදුන් ආණ්ඩුව ජනතාවට වගා කරන්න යැයි කියන බවත්, දෙවසරක කාබනික මිත්‍යාවක යෙදී කෘෂිකර්මාන්තය විනාශ කළ අයම දැන් වගා කරන්න කීම විහිලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති මන්දිරයට, පාර්ලිමේන්තුවට, මැති ඇමති නිවෙස්වලට කිසිවක් හිග නොවන බවත් කී විපක්ෂ නායකතුමා, එහෙත් ජනතාවට ඒ ප්‍රශ්න ඇති බවද පැවසීය.

සමගි ජනබලවේගය ආහාර සුරක්ෂිත බව වෙනුවෙන් වගා සංග්‍රාමයක් ආරම්භ කරන බව කී විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් සමාරම්භක කාර්‍යය ආරම්භ කරන බවද කීය. 

දෙවසරක රාජපක්ෂ ශාපයේ ඛේදවාචකය නිර්මාණය වී ඇති බව කී විපක්ෂ නායකතුමා අද ගැබිනි මව්වරුන්ට, දරුවන්ට බරපතල පෝෂණ ගැටලුවක් නිර්මාණය වී ඇති බවද කීය.

විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී කළුතර දිස්ත්‍රික් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ හමුවකදී ය.

SendShareShare
Previous Post

බැසිල් ඇවිත් ඔන්න ගේනවා මෙන්න ගේනවා කිව්වා! අන්තිමට කරපු දෙයක් නෑ! දැන් බැසිල් ගිහින් ධම්මික අරන් එනවා ඩොලර් ‌ගේන්න! එයා ආවත් ඔච්චරයි! හරි නම් එයාගෙන් රටට එන්න තියෙන ඒවා අරන් ඉන්න ඕන! (VIDEO)

Next Post

ලංකාවේ ලක්ෂ 50ක ජනතාව කන්නේ ගුණාත්මක බවින් අඩු ආහාර! මන්දපෝෂණය වැඩි වෙලා! පහුගිය කන්න දෙකේදිම පොහොර නැතිව වගාව 50%කින් අඩුවෙලා! එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට කන්න දෙන්න ලෝකයෙන්ම සල්ලි ඉල්ලයි! (VIDEO)

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper