• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලක්ෂ 50ක ජනතාව කන්නේ ගුණාත්මක බවින් අඩු ආහාර! මන්දපෝෂණය වැඩි වෙලා! පහුගිය කන්න දෙකේදිම පොහොර නැතිව වගාව 50%කින් අඩුවෙලා! එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවට කන්න දෙන්න ලෝකයෙන්ම සල්ලි ඉල්ලයි! (VIDEO)

June 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
හදිසි නීතිය ප්‍රකාශ කරන්න මේක හදිසි අවස්ථාවක් ‌නොවේ! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජනගහනයෙන් සියයට 22 ක් හෙවත් මිලියන 4.9 ක ජනතාවක් මේ වන විට ආහාර ආධාර අවශ්‍යව ජීවත් වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය පැවසුවාය.

ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආහාර සුරක්ෂිතතා තත්ත්වය කෙරෙහි පීඩනය යෙදීම සඳහා සාධක කිහිපයක් අන්තර් ක්‍රියා කරන බවයි.

“අඩු ආදායම්ලාභී කුටුම්භයන් වඩාත්ම පීඩාවට පත්වන බවත් සෘණාත්මකව මුහුණ දීමේ උපාය මාර්ග අනුගමනය කරන බවත් අපි දැක ඇත්තෙමු,” ඇය පැවසුවාය.

රසායනික පොහොර නොමැතිකම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී අස්වැන්න සියයට 40ත් 50ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව ඇය පැවසුවාය.

“2021 අප්‍රේල් මාසයේදී රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට මූලික තීරණය ගත් දා සිට, තහනමට පෙර කාලයට සාපේක්ෂව පොහොර ආනයනය සඳහා වන වියදම සියයට 60කින් පමණ පහත වැටී ඇත,” ඇය පැවසුවාය.

මේ අතර, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (HNP) සැලැස්මක් අද දියත් කළ අතර, ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් මිලියන 1.7 ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක් ඉල්ලා සිටියේය. ජූනි සිට සැප්තැම්බර් දක්වා මාස හතරක කාලසීමාවක් එහි ප්‍රකාශයක සඳහන් වේ.

SendShareShare
Previous Post

රූකඩ අගමැති කෙනෙක් පත්කරලා ගෝඨාගෝහෝම් නිහඬ කළා! බදු ගහලා සමාජ මාධ්‍යයත් නිහඬ කළා! කාබනික මිත්‍යාවෙන් කෘෂිකර්මාන්තය විනාශ කළා! අද ජනතාවට කන්න නෑ! අපි ජනතාවට කන්න දෙන්න වගා සංග්‍රාමයක් ආරම්භ කරනවා! සජිත් රටටම කන්න දෙන මහා සටනකට සූදානම් වෙයි! (VIDEO)

Next Post

කන්න නැතිව මිනිස්සු දුක් විඳින හැටි බලන් ඉන්න බැරිව ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන ස්මිත් සහ ස්ටාක් ලංකාවට උදව් කරන්න කියලා ලෝකයෙන්ම ඉල්ලයි! ඩොලර් මිලියන 47ක් හොයලා දෙන්න සූදානම් වෙයි! (VIDEO)

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.