• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් හර්ෂත් එක්ක ලංකාවට ආපු නවසීලන්ත නියෝජ්‍ය අගමැතිව හමුවෙයි! ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ලංකාවට උදව් කරන්නත් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 27, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
සජිත් හර්ෂත් එක්ක ලංකාවට ආපු නවසීලන්ත නියෝජ්‍ය අගමැතිව හමුවෙයි! ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න ලංකාවට උදව් කරන්නත් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් (27) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.Sri Lanka Latest News

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අගමැති සහ නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා, නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු උපදේශක මයිකල් ඇපල්ටන් මහතා, නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය ජෝන් ජොහැන්සන් මහතා, දකුණු සහ අග්නිදිග ආසියානු අංශයේ අංශ කළමනාකරු මෙන්ම නවසීලන්තයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජොආනා කෙම්ප්කර්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසැක් මහත්මිය එක්විය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අප රට මේ වන විට මුහුණ දෙන ආර්ථික ගැටලු නිරාකරණය කර ගැනීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එසේම මෙම හමුවේ දී වෙළඳාම, ආයෝජන, වෘත්තීය පුහුණුව, තෘතීයික අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) යටතේ සම්බන්ධ වීම ඇතුළු ප්‍රධාන අංශ රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

එමෙන් ම ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරි නිෂ්පාදන ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා 2013 වසරේ දී අත්සන් කරන ලද කිරි සහයෝගීතා ගිවිසුම (DCA) පුළුල් කිරීම නැවත සලකා බලන ලෙස ප්‍රේමදාස මහතා නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටියේය. එහි දී නවීන තාක්‍ෂණය, ගොවි පුහුණුව සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් හරහා DCA ශක්තිමත් කිරීමෙන් කාලයත් සමඟ කිරි ආනයන මත රට යැපීම ඉවත් කළ හැකි බව හෙතෙම අවධාරණය කළේය.

මීට අමතරව, වෘත්තීය, තාක්ෂණික සහ තෘතීයික අධ්‍යාපනයේ දිගුකාලීන සහයෝගීතාව ආයතනිකකරණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-නවසීලන්ත උසස් අධ්‍යාපන සහ කුසලතා හවුල්කාරිත්ව කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසත් පවසා සිටියේය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ අලි පැටවෙකුගේ ජීවමාන ප්‍රමාණයේ ඡායාරූපයක් නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් මහතාට පිළිගැන්වීය. ජාතික අභයභූමියක නිදහසේ උපත ලබන අලි පැටවෙකු නිරූපණය කරන මෙම රූපය, සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ගැඹුරු කැපවීම සහ දූපත් ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය නියෝජනය කිරීම සංකේතවත් කරයි.

මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා මෙන්ම සුරංග රත්නායක, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය අමින්ද මෙත්සිල, ආචාර්ය අතුල සමරකෝන්, ආචාර්ය නදීෂ් ද සිල්වා, ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන, තලල් රාෆි මහතා, දිලුම් අලගියවන්න මහතා සහ කල්පනා ෆ්‍රැන්ඩෝ මහත්මිය එක්විය.

SendShareShare
Previous Post

හර්ෂ භයානක හෙළිදරව්වක් කරයි! මේගොල්ලන්ට පිස්සු! ඔක්කොම පටලගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ නගරාධිපති තේරීම උණුසුම්! රෑට රෑට මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට යන කට්ටිය ගැන කලින් කියපුවා අමතක වෙලා! මන්ත්‍රීවරුන් ගන්න කප්පම් දෙන අය ගැන තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

Load More
අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අහෝ UNP මහලේකම් තනතුරකට වෙච්ච දෙයක්! තලතා අතුකෝරල අත්සන් කළේ ‘ෆේක්’ ලියුමකටද? ඊයේ අස්කළා කියපු ආශු මාරසිංහගෙන් අද හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

තමන් එජාපයෙන් ඉවත් කළ බවට ව්‍යාජ ලිපියක් සකස් කොට ඇත්තේ සජබය සහ එජාපය එකතු වීමට අකැමැති කණ්ඩායමක් බව මහාචාර්ය ආශු...

Read more
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගැනීම! රජයේ වාහන අවභාවිතා කිරීම! රජයේ සේවකයින් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම! ජී.එල්.ගේ ගෙදර තියෙන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලට ගිහින් මාධ්‍යට වොයිස් කට් දෙන සුගීෂ්වර ජුලි 1 වැනිදා දක්වා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper