• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! එකම වැඩපිළිවෙළ සියලු කමිටු දේශපාලනීකරණය කිරීම විතරයි! අන්තිමට මේක පන්සලටත් ඒවි! සජිත් හම්බන්තොට පුංචි මන්ත්‍රීවරු හමුවෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නෑ! එකම වැඩපිළිවෙළ සියලු කමිටු දේශපාලනීකරණය කිරීම විතරයි! අන්තිමට මේක පන්සලටත් ඒවි! සජිත් හම්බන්තොට පුංචි මන්ත්‍රීවරු හමුවෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දුර්වල අකාර්යක්ෂම අදක්ෂ ආණ්ඩුවක් ඇති බවත් දිනපතාම රට පුරා වෙඩි තැබීම් සිදුවන බවත් දිනපතාම මිනිස් ඝාතන සිදුවන බවත් රටේ නිතිය හා සාමය මහජන ආරක්ෂාව තහවුරු නොවන බවත් මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය ගෙන ඇති බවත් රජයට මේවා පාලනය කරන්න කිසිදු වැඩපිළිවෙළක් විධිමත් සැලසුමක් නොමැති බවත් මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනිමරුවන්ගේ අතට මෙන්ම දේශපාලනික වශයෙන් තමන්ගේ අතට ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බවත් කිසිදු දිනක මෙවැනි දෙයක් සිදුව නොමැති බවත් යෞවන සමාජ වැඩසටහනට ද ඒ දේම සිදුව ඇති බවත් මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබා ගැනීම බවත් අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබා ගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියා තීරණය කළ හැකි බවත් මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒකාධිපතීත්වය රජකරවන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී පැවසීය.

ජනතාව වෙනුවෙන් හඬ නගන්න ඉතිරි වෙලා ඉන්නේ අපි විතරයි

මෙරට සෑම ගැටලු‍වකටම ලොකුම හඬ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය බවත් විශ්‍රාමිකයාගේ උපාධිධාරියාගේ කම්කරුවාගේ ගොවියාගේ ධීවරයාගේ සෑම ගැටලු‍වක් පිළිබඳවම ඉදිරියෙන් සිට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට කණ කොකා හඩලනවා

සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ යාම ගැන අවංකවම සතුටු වෙන බවත් රටේ ජනතාවගේ ජන ජීවිතය පහළ දමා බලය ලබා ගන්න අවශ්‍ය නොවන බවත් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග මේ ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන්ට එහි ප්‍රතිලාභ ලබා දිය යුතු වුවත් මේ රජය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිටම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අප රටේ රථවාහන රියදුරන්ට විශාල බලපෑමක් වන බවත් මේ නිසා පිටරැටියන් අප රටට පැමිණ සංචාරක ඒජන්සි ආරම්භ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගන්නෙම අමනෝඥ තීන්දු

මෙවැනි අමනෝඥ තීන්දු තීරණ රජය ගෙන ඇති බවත් කොවිඩ් සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදුවූ බවත් එදා බදවා ගත් උපාධිධාරින්ගෙන් සංවර්ධන නිලධාරින් 16200ක් මේ පාසල්වල ගුරු සේවයට යොමු කළත් අද මේ අය අමතක කර ඇති බවත් ඡන්ද කාලයේ යුතුකම් ඉටු කරන්න පොරොන්දු වුවත් අද වන විට මේ ගුරු හිගය මැඩපවත්වා ගන්න හයිය වූ මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් විමේ අවස්ථාව නැති කර ඇති බවත් විපක්ෂ නායකවරයා’ පැවසීය.

SendShareShare
Previous Post

බස් 2ක් මුහුණට මුහුණ හැප්පෙයි! CTB ඩ්‍රයිවර් මරුට! 22ක් රෝහලට! Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවට සුද්දයක්! Sri Lanka Latest News

MORE NEWS

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News
Exclusive

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

ලෝක ඉතිහාසයේ දරුණුතම එල්-නිනෝව පටන් ගත්තා! භයානක ප්‍රතිපලවලට ලෑස්ති වෙන්න!  I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.