සජබය ඇතුළේ සිටිනවා නම් සජබ නායකයා ඉදිරියේ තබාගෙන ඔහුව උස්සනවා විනා වෙනත් රනිල් වික්‍රමසිංහ මහතා ඉස්සීම නොකළ යුතු බව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News
මෙහිදී රනිල් සමග සාකච්ඡා කිරීමට තීන්දු කිරීමම වැරදි එකක් බව ඇය පෙන්වා දුන්නාය.










