• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්ලා නාමල්ලා ගැන ගොවියො කෑගගහා හොඳ හොඳ දේවල් කියයි! සජිත් අහගෙන ඉඳී! ගොවියො දුක කියයි! සජිත් ගොවියන්ගේ දුකට ඇහුම්කන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 15, 2026
in Exclusive
Reading Time: 11 mins read
A A
ලාල්ලා නාමල්ලා ගැන ගොවියො කෑගගහා හොඳ හොඳ දේවල් කියයි! සජිත් අහගෙන ඉඳී! ගොවියො දුක කියයි! සජිත් ගොවියන්ගේ දුකට ඇහුම්කන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවස්ථා ගණනාවක දී තමා ගොවිජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ මතු කරන විට රජයේ මැති ඇමතිවරුන්ට අනුව ගොවියාට කිසිදු ගැටලුවක් නොමැති බවත් ගොවියාට බීජ, පොහොර, තෙල් පොහොරවල සිට උපකරණ පවා අඩුමිලට ලැබෙන අතර නිෂ්පාදනවලට පවා හොඳ මිලක් ලැබෙන බවට ලාල්කාන්තා අමාත්‍යවරයා සහ නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූ බවත් රජයේ මැති ඇමතිවරු එවැනි උත්තර දුන්නත් ඔවුන් කියන කතා මහපොළොවේ සත්‍යයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට ගොවියාට ඉහළ ප්‍රමිතියේ බීජ, පොහොර නොලැබෙනවා සේම පොහොරවල මිල ද ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව කලට මේවා වේලාවට නොලැබෙන බවත් තෙල් පොහොරවල පවා ගුණාත්මකභාවයක් නොමැති බවත් අවසානයේ අලි මිනිස් ගැටුම සහ සතා සිව්පා බලපෑම මැද අස්වැන්න ලබා ගන්නා විට පවා ගොවියාට ලාභයක් ඉපැයිය හැකි මිලක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද බුත්තල ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදීය.

විපක්ෂය මේවා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජය එවැනි ප්‍රශ්න නැති බව පැවසුවත් වගබිමට පැමිණි විට ගොවියා සිටින්නේ කළකිරීමෙන් බවත් අද වන විට ගොවිතැන අසාර්ථකයි කියන මතය IMF එක පවා රජයට පවසා ඇති බවත් IMF එක සමඟ මේ බලධාරීන් ටයිකෝට් ඇදන් කතා කරන විට ගමේ සිටින ගොවියා අමතකව යන බවත් අද ගොවියාගේ හදවතේ කැකෑරෙන දුක කදුල වේදනාවට කිසිදු විසදුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF එක පවා දැන් ජනතා ගැටලු අහන්න සූදානම් නැහැ

IMF එක දැන් විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කරන්න එන්නේ නැති බවට එයට හේතුව තමා ජනතාවගේ දුක කඳුල වේදනාව ගැන ඔවුන්ට පවසන නිසා බවත් තමා ගොවියාගේ සිට ධීවරයා දක්වාත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ගැන පවා IMF එකේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළත් අද වන විට IMF එක ජනතාවගේ දුක ගැන සාකච්ඡා කරන්නවත් සොයා බලන්නවත් සූදානම් නැති බවත් කෘෂිකර්ම ඇමති හා නියෝජ්‍ය ඇමති පවා දැන් ගොවියා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අපි ඉන්නේ IMF පැත්තේ නොවේ. ගොවියාගේ පැත්තේයි

තමා සිටින්නේ IMF එක පැත්තේ හෝ රජය පැත්තේ නොව ගොවියාගේ පැත්තේ බවත් තමා ආණ්ඩුව සමඟ ඩීල් නොදාන බවත් තමාගේ ඩීල් එක ඇත්තේ ජනතාව සමඟ බවත් විපක්ෂ නායකවරයා ලෙස තමා ජනතාවගේ ගැටලු කතා කරන විට වත්මන් රජය පාර්ලිමේන්තුවේදී මයික්‍රෆෝන් විසන්ධි කරන බවත් ගොවියාගේ දුක ගැන කතා කිරීමට පවා පාර්ලිමේන්තුවේ සීමා පනවා ඇති බවත් මොවුන් තරු 7 හෝටල්වල සිට ගොවියාගේ ගැටලු කතා කළත් බිමේ සිටින ගොවියාගේ ගැටලු ඔවුන්ට පෙනෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ගොවි අයිතිවාසිකම් කිසිදු ආකාරයකින් කප්පාදුවෙන්න බැහැ

කිසිම ආකාරයකින් ගොවියාගේ අයිතිය කප්පාදු කිරීම සිදු නොකළ යුතු බවත් බීජ පොහොර නියමිත ආකාරයට ලබා දීම මෙන්ම ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් හිමිවිය යුතු බවත් ඊට අමතරව කුඩා මෝල් හිමියන් පවා ශක්තිමත් කළ යුතු බවත් මේ කුඩා මෝල් හිමියන් ශක්තිමත් කිරීම තුළ සාධාරණ මිලකට අස්වැන්න අලෙවි කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බොරු කියන්නේ ගොවියා නොව ඇමතිවරුයි

රජයෙන් ලැබෙන පොහොර සහනාධාරය පවා තවමත් නොමැති බවත් ඉස්සර රජයෙන් ගොවියාට පොහොර සහනාධාරය දුන්නත් දැන් ගොවියා සල්ලි ලබා දී පොහොර ලබා ගැනීමට සිදුව ඇති බවත් රු. 10000ක් දුන්නත් අද වන විට ගොවියාට පොහොර නොමැති බවත් දැන් බලන් යන විට බොරු කියන්නේ ගොවියා නොව වත්මන් රජය සහ මැති ඇමතිවරු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ශානිගේ නඩු දෙකක විභාගය අවසන්! තීන්දුව දීම කල්තියයි!  I Sri Lanka Latest News

Next Post

තවත් පැය 36ක් වහිනවා! සමහර පැතිවලට මිලිමීටර් 150 පන්නනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.