විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ “හුස්ම” ව්‍යාපෘතිය යටතේ, ලෝක කාන්තා දිනය සමරන මාර්තු අටවන දින, කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට මිලියන තුනක් වටිනා ළදරු ඉන්කියුබේටර් යන්ත්‍රයක් සහ ඉන්ෆැන්ට් වෝමර් යන්ත්‍ර 3ක් පරිත්‍යාග කිරීමට නියමිතය.Sri Lanka Latest News
මෙම අවස්ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස සහ දියත්නා ප්‍රේමදාස පුංචි දියණියද එක්වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධයෙන් කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේ මෙම යන්ත්‍ර හරහා විශාල සේවයක් සිදුකළ හැකි බවකි.









