• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඡන්ද කාලේ රටට දීපු ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය අමුඅමුවේ උල්ලංඝනය කරලා! දැන් සම්පූර්ණයෙන්ම නටන්නේ IMF පදයට! කෝ ගේනවා කියපු අලුත් IMF ගිවිසුම? කෝ එදා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෝ? කෝ උපාධිධාරීන්ට දෙනවා කියපු රස්සා? කෝ ලක්ෂ 12ට ගන්න පුළුවන් කියපු කාර්? සජිත් ආණ්ඩුවේ පලු යවයි! VIDEO I Sri Lanka Latest News

March 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මැතිවරණ කාලයේ සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථිකය හසුරවන්නේ කෙසේද සහ ඒ සම්බන්ධයෙන් පොරොන්දු මාලා රැසක් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව සමාජ ගිවිසුම හරහා ඉදිරිපත් කළත් ඒ සමාජ ගිවිසුම ප්‍රතිපත්ති ප්‍රකාශය අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවත් ප්‍රතිපත්ති මාලාව තුළින් බලාපොරොත්තු පොරොන්දු රැසක් ලබා දුන්නත් අද වන විට ඒවා උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය මැතිවරණ සමයේ නව ණය තිරසරකරණ ගිවිසුමකට යනවා කියා කිව්වත් එය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වුවත් අවසානයේ එවැනි නව ගිවිසුමකට නොයා පසුගිය රජය නිර්මාණය කළ රටටත් රටේ ජනතාවටත් අතිශය පීඩනකාරී අසහනකාරී සාමාන්‍ය ජනතාවගේ කරපිට හිසමත බරපටවා ජනතාවට වෛරීකාරී ජනතාවගෙන් පළිගන්නා සුළු අයිඑම්එෆ් එකගතාවකට ද්විපාර්ශ්වීය ණය එකගතාවකට ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන් සමග එකගතාවකට ප්‍රවේශ වූ බවත් අයිඑම්එෆ් එක කියන පදයට නටන අයිඑම්එෆ් එකේ රූකඩයක් වූ රජයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආර්ථික කළමනාකරණය ආර්ථිකය හැසිරවීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ආර්ථික වර්ධනය 5% ඉලක්කය කරා යා යුතු බවත් 2028 වන විට ණය ගෙවීමේ තැනට රට පත් වන විට මේ ආර්ථික වර්ධන වේගය සම්පූර්ණ කළ යුතු බවත් රාජ්‍ය ආදායම් හා පොලි අනුපාත ඉලක්ක සම්පූර්ණ කර ගත යුතු බවත් මෙය 5% නොව ඊටත් වඩා වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරන නමුත් මේ ආර්ථික වර්ධන වේගය හරහා රටේ දළ දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන රජයේ වැඩපිළිවෙළ නම් ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අයිඑම්එෆ් එක කියන ඕනෑම දෙයට එහෙයි කියන රජයක් මේක

පෙනී යන ආකාරයට මේ සෑම අංශයක්ම දෙස බලන විට අයිඑම්එෆ් එක කියන ඕනෑම දෙයට එහෙයි කියා එකග වන ජන වරම අමු අමුවේ උල්ලංඝනය කරන රජයක් රටේ ඇති බවත් අපනයන ප්‍රවර්ධනය අත්‍යාවශ්‍ය කරුණක් ඒ හරහා රැකියා බිහි වීම කර්මාන්ත බිහි වීම හරහා එහි ප්‍රතිලාභ රටට බහුවිධ ආකාරයෙන් ලැබෙන බවත් ඒ සදහා වැඩපිළිවෙළක් ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටට ඉහළ ආයෝජන ප්‍රතිශතයක් හා ආයෝජන ප්‍රවර්ධන සැලසුමක් අවශ්‍ය බවත් රජයට එවැනි දෙයක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වියට්නාමය ඉන්දුනීසියාව මැලේසියාව ඉන්දියාව වැනි රටවල් සමග තරග කර අභිබවා ගොස් අප රටට වැඩි ආයෝජනයක් ගෙන ආ හැකි වැඩපිළිවෙළක් තිබිය යුතු වුවත් රජයට එවැනි වැඩපිළිපිළිවෙළක් නොමැති බවයි.

කෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෝ

වැඩ කරන ජනතාව කම්කරු පන්තිය වෙනුවෙන් රජය තරම් හඩක් නගපු කෑ ගැසූ පෙනී සිටි උද්ඝෝෂණ පවත්වනු කණ්ඩායමක් නොමැති වුවත් පසුගිය රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී වැඩකරන ජනතාවගේ අරමුදල් සූරා කන විට එය වෙනස් කරනවා යැයි කිව්වත් බලයට පැමිණි පසු එය අමතක කර ඇති බවත් වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලබා දුන් 15% පොලී ආදායම නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ පවා රජය කියන්නේ බදු ව්‍යුහය පුළුල් කරන්න රදවා ගැනීමේ බදු වැඩි කර ඇති බවත් මේ මොහොතේ රටේ සාමාන්‍ය වැඩිහිටි ප්‍රජාවගේ විශ්‍රාමික ප්‍රජාවට මේ සහනය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපාධිධාරීන්ට රැකියා නැත්තේ අයිඑම්එෆ් නිසාද?

උපාධිධාරීන් 35000කගේ රැකියා ගැටලුවලට විසදුම් නොලැබෙන්නේ අයිඑම්එෆ් එක කියන නිසා ද කියා ප්‍රශ්න කරන බවත් ඉන්දන සහනාධාරය විශාල ලෙස දෙනවා කිව්වත් තවමත් එය නොලැබෙන බවත් මෙරට ඉහළම පොහොසතුන් හැරුණු කොට සාමාන්‍ය ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළකට රජය යා යුතු බවත් ඒ අපේක්ෂා කඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අන්ත අසරණ වී ඇති නිසා ඔවුන් ගැන ද සැලකිලිමත්වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙසත් මැතිවරන සමයේ ලබා දුන් අපේක්ෂා ඉටු කරන ලෙසත් පැවසීය.

පුංචි කාර් සිහිනයත් සිහිනයක්ම වෙලා

වාහනයක අයිතිය ලබා දෙනවා කියූ ආකාරයට අද එය සිදු නොවන බවත් රු ලක්ෂ 12කට පුංචි කාර් එකක් ගන්න පුලුවන් අවස්ථාව ලබා දෙනවා කියා දැවැන්ත ප්‍රකාශය අද හීනයක් වී ඇති බවත් අයිඑම් එෆ් උපදෙස් මත ඒ පොරොන්දුව පවා අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තියට මරු පහරක්

පුනර්ජනනීය බලශක්තිය වැඩි කර ගල්අගුරු ඩීසල් මාෆියාව නැති කරනවා යැයි කිව්වත් අද වන විට සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සමග අත්සන් කළ ගිවිසුම අද ක්‍රියාත්මක නොවන බවත් සූනිත්‍ය බලශක්තිය තුළින් ලබා දෙන මිලදී ගන්නා මුදල අද පහළ හෙළා ඇති බවත් ඒ තුළින් පුනර්ජනනීය බලශක්තියට මරු පහරක් එල්ල වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

බුකින්.කොම් එකට බදු පනවන්න කලින් සංචාරක ව්‍යාපාරය ගැන සිතන්න

බුකින්.කොම් සදහා නව බද්ධක් පනවන්න රජය තීරණ කර ඇති බවත් ඒ බද්ද ගැන කතා කරද්දි සංචාරක ක්ෂේත්‍රයේ ඇති විය හැකි හානිදායක අගතිගාමී ප්‍රතිඵල ගැන ශක්‍යතා අධ්‍යයනයක් කර ඇති ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් බුකින්.කොම් හරහා මෙරට සංචාරක කර්මාන්තයට ලැබෙන ශක්තිය අහිමි වීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සැඟව සිටීමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න! දින විස්සක කාලය තුළ පරිහරණය කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ සියල්ල CIDයට භාර දෙන්න! දින 14ක් රිමාන්ඩ් කරමින් මාතර මහේස්ත්‍රාත්වරයා අද දේශබන්දුට දීපු තීන්දුව මෙන්න! අද දේශබන්දුට මාංචුත් දාලා දුම්බර බන්ධනාගාරයට අරන් ගියා! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමයෝජනා දීලා පෙළපාලි යන්න හිටි සජබෙ 33කුයි වාහන 8කුයි පොලිසිය කුදලගෙන ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.