මුලු රටේම දහම් අධ්‍යාපනය කඩැ වැටෙද්දී ආණ්ඩුව ගංජා ප්‍රවර්ධනය කිරීම සිය න්‍යාය පත්‍රයේ ඉහළටම අරගෙන විත් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරි ආණ්ඩුවක් යටතේ සෑම ගමකම මත්පැන්-දුම්වැටි විරෝධී සටනක් ආරම්භ කරන බවය.










