සක්වල වැඩසටහන යටතේ අද (21) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 196 වන සුහුරු පන්ති කාමරය හෝමාගම මීගොඩ ධර්මරාජ විද්‍යාලයටත්, 197 වැන්න ගම්පහ දොම්පේ පැපිලියවල කණිෂ්ඨ විද්‍යාලයටත්, 198 වැන්න ගම්පහ මීරිගම බටලීය කණිෂ්ඨ විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









