• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනීමරුවන්ට බයක් සැකක් නැතිව උසාවිය ඇතුළට ඇවිත් මිනීමරන්න තරම් රටේ ආරක්ෂාව පහළට වැටිලා! අයවැයෙන් දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරි වුණත් බය නැතිව මිනීමරන සංස්කෘතියක් නම් හදලා තියෙනවා! සජිත් යටියන්තොටට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 25, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
මිනීමරුවන්ට බයක් සැකක් නැතිව උසාවිය ඇතුළට ඇවිත් මිනීමරන්න තරම් රටේ ආරක්ෂාව පහළට වැටිලා! අයවැයෙන් දුප්පත්කම තුරන් කරන වැඩපිළිවෙළක් හදන්න ආණ්ඩුවට බැරි වුණත් බය නැතිව මිනීමරන සංස්කෘතියක් නම් හදලා තියෙනවා!  සජිත් යටියන්තොටට යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අයවැයෙන් නිවැරදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන කුඩා දරුවාගේ සිට තරුණ පරපුරේ සිට වැඩිහිටි පරපුර දක්වා අතිභයංකාර තත්ත්වයක් මතුව තිබෙන බවත් පාතාල කල්ලි හෝ මත්ද්‍රව්‍ය නිසා හෝ අධිකරණ සංකිර්ණයකට ඇතුළු වී මිනිමරන්න තරම් ඒ මිනිමරුවන්ට බියක් සැකයක් ඇති නොවන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් නීතිය රජවනවා නම් යුක්තිය රජවනවා නම් අපරාධකරුවන් අපරාධ කරන්න බිය වෙන බවත් මේ මිනිමරු දූෂණ ළමා අපචාර මංකොල්ලකෑම් මේ ජන සමාජයේ සිදුවන අපරාද ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

අද වර්තමානයේ මිලේච්ඡත්වය රජවන මිනිමැරුම් සංස්කෘතිය ක්‍රියාත්මක වෙන යුගයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට මේ රජයේ සාමාජිකයන්ට පවා උපකාරක පන්තිවලට යාමට සිදුව ඇති බවත් ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බවත් මෙවැනි මිනිමැරුම් කල්ලි නිදහසේ සැරිසරන තාක්කල් බියක් සැකක් නැතිව සිටින තාක්කල් රටේ ජනතාවට සාමකාමීව නිදහසේ සිටින්න නොහැකි බවත් මිනිමරුවන්ට ජනතාවගේ නිදහස නැති කරන්න දිය නොහැකි බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටේ යුක්තිය හා සාධාරණත්වය ඇති කර නීතිය හා සාමය ස්ථාපිත කරන්න උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ යටියන්තොට තිබූ ජන හමුවක් අමතමිනි.

බොහෝ දක්ෂ ලෙස ජනතාව අන්දවමින් සිටින බවත් අද වන විට බලාපොරොත්තු සුන් වූ අපේක්ෂා භංගත්වයට පත් වූ පුරවැසියන් රටේ ඇති බවත් නීතිය හා සාමය ක්‍රියාත්මක වෙයි ජාතික ආරක්ෂාව ශක්තිමත් වෙයි කියන අපේක්ෂාව ජනතාවට තිබූ බවත් වැවිල කර්මාන්තය කෘෂිකර්මාන්තය නිෂ්පාදනය, ස්වයං රැකියා ක්ෂේත්‍රය ඇතුළු ජන සමාජයේ සෑම කොට්ඨාසයකටම බලාපොරොත්තු රැසක් ලබා දුන්නත් අද වන විට ජනතාව අතිශය පීඩනකාරී අසහනකාරී ජීවිතයක ජීවත් වෙන බවත් ජීවන බර උහුලා ගත නොහැකි බඩු මිල දරාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පීඩනයෙන් ජනතාව මුදවා ගන්න ආදායම් වැඩි කළ යුතුයි

අද රටේ ජනතාව විශාල ජීවන බරකින් පෙළෙන බවත් ජිවන බර වැඩි වෙන්න වැඩි වෙන්න රටේ අසහනය වැඩි ව ජනතාව පීඩාවට පත්ව ඇති බවත් මේ තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් ජනතාවගේ ආදායම් වැඩි කළ යුතු බවත් ඒ සදහා නිෂ්පාදනයට අපනයනය ජනතාව යොමු කළ යුතු බවත් වගා නොකළ මුඩු ඉඩම් රැකියා විරහිත තරුණයන්ට ලැයිම්වල සිටින ජනතාවට ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවත් ඒ කාර්ය ඉටු කරන්න මේ රජය උනන්දු නොමැති බවත් අපනයන ප්‍රවර්ධනයට පැහැදිලි වැඩපිළිවෙළක් රජයට නොමැති බවත් නිරතුරුවම ජනතාවට බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව අන්දවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

USAID සල්ලි ගත්ත නම් ලයිස්තුව ගෙඩිය පිටින් විමල් වීරවංශ එළියට දමයි! ලොකු ලොකු නම්…! UNP මාලිමා-සජබ ඔස්තාර්ලාගේත් නම් එළියට එයි! මෙන්න අහගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා.. මහේෂ් සේනානායක.. ශවේන්ද්‍ර සිල්වා.. දයා රත්නායක ඇතුළු හමුදාපතිවරු 10 දෙනෙක් හදිසියේම එක තැනකදි හමුවුණේ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper