• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගමේ ජනතාවගේ ලොකු පිබිදීමක්! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 16 වන අදියර අරන් සජිත් රක්වානට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්!මාලිමාවට තවම මිනීමරු සංස්කෘතිය නැති කරන්න බැරිවෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News 

October 26, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
ගමේ ජනතාවගේ ලොකු පිබිදීමක්! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 16 වන අදියර අරන් සජිත් රක්වානට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්!මාලිමාවට තවම මිනීමරු සංස්කෘතිය නැති කරන්න බැරිවෙලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News 
Share on WhatsAppShare on Facebook

අද සුරසැප විදින්නේ ජනතාවගේ කරපිටින් රජ පුටුවට ගිය රාජ්‍ය බලය ගත් අය බවත් අද සමාජයේ මිනිමැරු ඝාතන සංස්කෘතිය රටම වෙලාගෙන ඇති බවත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මහජන දිනයක් ක්‍රියාත්මක කරන්න අධිකරණය තුළ නඩු අහන්න නොහැකිවී ඇති බවත් සෑම තැනම මිනිස් ඝාතන සිදු කරන බවත් රජයේ නොහැකියා අකාර්යක්ෂමතාව තුළ මේවා නවත්වන්න නොහැකි වී ඇති බවත් අද නීතිය වල් බිහි වී පාතාලය රජකරවන පසුබිම මේ රජය නිර්මාණය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News 

රට පුරා සිවිල් ආරක්ෂක කමිටු 14000කට මාලිමාවේ අය පත් කරලත් මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න බැරි වුණු බවත් හැමතැනම රජය කළේ ජනතාවට බොරු බලාපොරොත්තු ලබා දීම බවත් අද ඇත්තේ් බොරුව රැවටිල්ල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රක්වාන ආසනය වැලිගෙපොල කොට්ටාසය විපක්ෂනායක ජංගම සේවය හා සාමාජික ප්‍රවර්දන වැඩසටහන හා එක්වෙමිනි.

IPhone, internet, google උපයෝගී කර ගෙන අපේ රටේ අය කරන්නේ අපහාස උපහාස බවත් අද ලෝකයේ AI, chatgpt යොදා ගෙන දැනුම සොයන බවත් drone තාක්ෂණය AI උපයෝගී කර ගෙන ලෝකයේ කෘෂිකාර්මික දියුණුවක් ලබා ඇතැයි කියන විට එය facebook හරහා අපහාස කළ බවත් පසුගිය කාලයේ සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන පරිගණක ඉංග්‍රීසි භාෂාව ගැන කියද්දිත් මඩ ගැසු බවත් එදා පහර ගැසු අයට අද ජාත්‍යන්තරය ඉදිරියේ අදහස් ඉදිරිපත් කරන විට නිවැරදි ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපේ රටෙ අධ්‍යාපනය නවීකරණය විය යුතු බවත් දූපත් මානසිකත්වයෙන් මිදිය යුතු බවත් රටවල් 193 සමගම සැම ක්ෂේත්‍රයකින්ම තරග කළ යුතු බවත් තරග කර දිනිය යුතු බවත් ඒ සදහා දැනුම බුද්ධිය වර්ධනය කරගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ රජයේ පාසල් 10126ක ලක්ෂ 41ක් දු දරුවන් අධ්‍යානය ලබන බවත් මේ දරුවන් පරිගණක තාක්ෂණය ඉංග්‍රීසි චීන හින්දි ජපන් ආදී භාෂා ඉගෙන ගන්නා විට විහිලුවට ලක් කරන අයගේ දුවා දරුවන් යන්නේ පෞද්ගලික පාසල් වලට ජාත්‍යන්තර පාසල් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන බවත් ඔවුන් රජයේ පාසල්වල දරුවන්ට දුෂ්කර පළාත්වල දරුවන්ට මේ දැනුම ලැබෙනාවට ඊර්ෂයා කරණ බවත් ඔවුන්ගේ දරුවන් පරිගණක ඉංග්‍රීසි ඉගෙන ගැනීම හොද වුවත් රටේ දරුවන් ඉගෙන ගැනීම විහිලුවක් කර ⁣ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පොහොර, යෙදවුම් හෝ ස්ථාවර මිල පමණක් නොව නව තාක්ෂණය උපයෝගී කර ගෙන නව ක්‍රමවේද භාවිත කර කෘෂිකර්මාන්තය දියුණු කළ හැකි බවත් මේවා ගැන කියද්දි තමාට උසුළු විසුළු කළත් නෙදර්ලන්තය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුවක් ලබාගෙන ඇති බවත් නව තාක්ෂණය උපයෝගී කර ගෙන සීමිත භූමියෙන් විශාල අස්වැන්නක් ලබාගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ජගත්ගේ කළුතර ගෙදරට පැන්න කට්ටියගේ වතගොත හෙළිවෙයි! පොලිසිය දන්න ජගත් නොදන්න මරණ තර්ජනය..! ජගතුත් දන්නේ මැසේජ් එක වට්ස්ඇප් කළාම! ඇයි මාව දැනුවත් නොකළේ? මේ හදන්නේ පෝලිමේ මරන්න! ජීවත් වීමේ ආසාව අතහැරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අද ලොකු හුළඟක් එනවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.