ශ්‍රී ලංකාදිපය පුරා පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික ආගමික සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් දශක ගණනාවක් පුරා දෙමින් සිටියදී හදීසියේම අපවත් වූ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක ස්වාමීන්වහන්සේට අවසන් ගෞරව පුද කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය.Sri Lanka Latest News















