• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝක ළමා දිනේට ඔක්කොම නිවේදන විතරක් නිකුත් කරද්දී සජිත් ලක්ෂ 50ක් වටිනා බස් එකක් අරන් ඉස්කෝලෙකට ගිහින් පරිත්‍යාග කරයි! (PHOTOS & VIDEO)

October 3, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
ලෝක ළමා දිනේට ඔක්කොම නිවේදන විතරක් නිකුත් කරද්දී සජිත් ලක්ෂ 50ක් වටිනා බස් එකක් අරන් ඉස්කෝලෙකට ගිහින් පරිත්‍යාග කරයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

සෑම දරුවකුටම අධ්‍යාපන අයිතිය ඇති බවත් ඒ නිසා නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත යුතු බවත් පැවසූ  විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය වඩාත් සක්‍රීයව ක්‍රියාවට නැංවිය යුතු බවත් පැවසීය.

අද වනවිට පෝෂණ ඌණතාවය හේතුවෙන් දරුවන් බරපතළ ප්‍රශ්න රැසකට ලක්ව ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය. 

ජනාධිපති තනතුරු,අගමැති තනතුරු වැනි වරප්‍රසාද කිසිවක් නැතිව සමගි ජනබලවේගය ජනතාවාදී කටයුතු ඉටුකරන බව පැවසූ විපක්ෂ නායකතුමා, සමගි ජන බලවේගය යනු සම්ප්‍රදායික විපක්ෂයක් නොවන බවද පැවසීය.

දේශයේ දරු පරපුර සුහුරු ලොවක් තුළ ශක්ති සම්පන්න ලෙස ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව “සක්වළ” වැඩසටහන  සංකල්පයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

එකී අරමුණු පෙරදැරිව තෝරාගත් පාසැල් සදහා බස් රථ පරිත්‍යාග කිරීමද  සිදුකරන අතර ලෝක ළමා දිනයට සමගාමීව “සක්වළ” වැඩසටහන යටතේ  35වන පියවර ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000) බස් රථයක් බම්බලපිටිය, හින්දු විද්‍යාලයට පරිත්‍යාග කරනු ලැබීය.

SendShareShare
Previous Post

ලංකාවේ බාර් 4092ම අද වහලා!

Next Post

බටහිරත් නෑ! යුරෝපයත් නෑ! මැදපෙරදිගත් නෑ! අසල්වැසියොත් නෑ! වැඩිම වුණොත් ජන්ද 6යි! එක පාරක් ජන්දය දිනපු ලංකාව ‌මේ පාර ජිනීවාවලදී අන්ත පරාජයකට ලක්වන ලකුණු!

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

උපරිමාධිකරණය විනිසුරුවරුන්ගෙ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝකිරිමේ ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකළ,...

Read more
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper