• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්මත ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව මාලිමා ආණ්ඩුවත් ඖෂධ ගේන්නයි යන්නේ! මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන්නෙත් බොරුද? මේක කරන්න එපා! සජිත් ආණ්ඩුවෙන් උත්තර ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශයට අනුව සෞඛ්‍ය යනු මානව අයිතිවාසිකමක් බැවින් සෑම පුද්ගලයකුටම මූල්‍ය දුෂ්කරතාවලින් තොරව ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් ඕනෑම තැනකදී ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු බව වත්මන් රජයේ ‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් බවත් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායි ලෙස විනිවිදභාවයෙන් යුතුව අරමුදල් භාවිතය සහ සෞඛ්‍ය සේවාවේ දූෂණ තුරන් කිරීම ගැන ද ඇතුළත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය G2G (Government to Government) ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත් නම් එලෙස ගිවිසුම් ගත වීමට අදහස් කරන රටවල් ඉදිරිපත් කරන ලෙසත් එලෙස ගෙන්වීමට නියමිත ඖෂධ මෙන්ම සම්මත තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තිබියදී GtoG ගිවිසුම හරහා ඖෂධ ආනයනය කරන අරමුණ දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඖෂධ නියාමන අධිකාරි පනත හා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ඖෂධ ආනයනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්ව ඇති බවට වාර්තා වන බවත් දැනටමත් ඖෂධ 313ක් හිග බවට මෙම පත්‍රිකාවේ ඇති බවත් ඖෂධ 111කට සැපයුම්කරුවන් නැති බවත් මෙහි සදහන් බවට වාර්තා වෙන බැවින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නිශ්චිත පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මෙරට ජාතික ඖෂධ හිගයක් ඇති වීමේ අවදානම ගැන රජයේ තක්සේරුව මෙන්ම රෝහල්වල හිග ඖෂධ ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙසත් එලෙස හිග ඖෂධ දේශීයව නිෂ්පාදනය කළ හැකි ද කියා රජය විසින් පූර්ණ අධ්‍යයනයක් කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ටෙන්ඩර් ක්‍රමයෙන් බැහැරව ඖෂධ ගෙන්වන්නේද?

ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව විවිධ කණ්ඩායම් එකට එකතු වී ඖෂධ හිගයක් ඇති බවට වන පදනම මත රෝහල් අධ්‍යක්ෂකවරුන් හරහා වැඩි මිලට ඖෂධ ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ඇති බවත් මෙය වළක්වා ගැනීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග දක්වන ලෙසත් GtoG ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනයට පෙර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් හා අනෙකුත් පාර්ශ්වයෙන්ගෙන් අදහස් විමසා ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කාලයේ බාල බෙහෙත් නිසා බොහෝ පුද්ගලයන් අන්ධ වූ බවත් මේ බාල ඖෂධ ගෙන්වන කණ්ඩායම්වලින් වන්දි ගන්න නොහැකි වූ බවත් එම නිසා GtoG ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමේ දී වගවීම හා වගකීම යන්නේ කෙලෙසද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තෝරා ගත් රෝහල්වලට නවතම තාක්ෂණයෙන් යුත් ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි HD පිළිකා විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන්කර ඇතිමුත් එම යන්ත්‍ර මෙතෙක් මිලදි ගෙන නොමැති බවට වාර්තා වෙන බවත් මෙම යන්ත්‍ර ඉතා වැදගත් බැවින් එම යන්ත්‍ර මිලදී ගැනිමට ප්‍රමාද වීමට හේතු දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කොළඹ මහරෝහලේ MRI සහ CT ස්කෑනින් ප්‍රමාණාත්මකව අඩු කර ඇති බැවින් මෙම කරුණ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලෙසත් කළුතර රෝහලට CT ස්කෑනර් එකක් ඉල්ලා ඇති මුත් එය පෙබරවාරි 14 සිට වරායේ ඇති බවත් එම නිසා මෙම යන්ත්‍රය මුදා ගෙන රෝහලට ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

නුවරඑළියේ රාජ්‍ය වෙසක් උත්සවයේ ආරම්භක අවස්ථාවට සහභාගී වී කොළඹ එන ගමන් අනුර නුවර ගිහින් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී! PHOTOS I Sri Lanka Latest News

Next Post

IMF කොන්දේසිය ඉටු කරන්න ලෑස්තියි! විදුලි බල ඇමැති පාර්ලිමේන්තුවේදී මිල වැඩි කරන්නෙ නෑ කිව්වත් ලයිට් බිල 35%කින් වැඩි කරන්න විදුලි බල මණ්ඩලය සූදානම්? I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.