• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හර්ෂ වෙනුවෙන් සජිත් යළිත් පෙරට එයි! VFS ගනුදෙනුව ගැන හොයන එකට බයවෙලාද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් හර්ෂට එල්ල වන තර්ජන වහාම නවත්වන්න! VIDEO I Sri Lanka Latest News

June 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් දෙවතාවක් ඉවත් කළ බවත් එතුමා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අයකු නිසා රට බංකොලොත් වීමෙන් පසුව විපක්ෂය දිගින් දිගටම සිදුකළ ඉල්ලිම්වල ප්‍රතිඵලයක් ලෙස එතුමා එම කාරක සභාවත් පත් කළත් අද වන විට රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් ඇවිත් ඔහුට තර්ජනය කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. (Sri Lanka Latest News)

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් කාරක සභාවේදී VFS ගනුදෙනුව ගැන සොයන විට ඔහුට තර්ජනය කර ඇති බවත් ඊට අමතරව රජයෙ වහලුන් විසින් මෙ ගනුදෙනුව ගැන හොයන්නැ කියා ⁣හර්ෂ ද සිල්වා මහතාට චෝදනා කරනා බවත් මේ ගනුදෙනුව තුළ මහබැංකු ගනුදෙනුවටත් වඩා බරපතල විනාශයක් සිදුව ඇති බැවින් මුදල් කාරකසභාවේ සභාපතිවරයාට ඒ ගැන සෙවීමට ඉඩ ලබා දී රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් එල්ල කරන තර්ජන වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

VFS වීසා ප්‍රශ්නය ගැන අදින නිසා මාව මුදල් කමිටුවේ සභාපතිකමෙන් එලවන්න අත්සන් ගන්නවාලු! ගල්අඟුරු වංචාව හෙළිකරපු නිසා පළවෙනි පාර මාව පැන්නුවා! IMF ගැන කතාකරන්න ගියා කියලා දෙවැනි පාර මාව එලෙව්වා! VAT එකට විරුද්ධව කතා කළා! සීනි වංචාව-කිරිපිටි මිල-මහබැංකුවේ පඩි ගැන කතා කළා! ක්ෂුද්‍ර මූල්‍ය පනත හකුලාගත්තා! වරාය නගරයේ ෂොප් දාන එක හකුලා ගත්තා! මම අතින් පඩි ගෙවලයි මේ වැඩ කළේ! හර්ෂ ලොකු හෙළිදරව්වක් කරද්දී ආණ්ඩුවේ සුසිල් හර්ෂගේ සහායට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දවස් 10යි! ලක්ෂ 20යි! සජිත් අද අලුත් වැඩක් පටන් ගනී! Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.