හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 99 වැනි ඡන්ම දිනයට සමගාමීව සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල 32 වැනි වැඩසටහන යටතේ කොළඹ ටී.බී. ඡයා සහිරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දින ක්‍රියාත්මකය. Sri Lanka Latest News










