නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේග කණ්ඩායම විසින් බලය තහවුරු කරගෙන තිබේ.
එහි ප‍්‍රාදේශීය 38න් 26ක බලය සමගි ජන බලවේගයේ කණ්ඩායම විසින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියට අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගැනීමට ප්‍රාදේශික මට්ටමෙන් මෙම නිලවරණය පැවැත්විය.










