• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ බලය කපන්න සජබෙ අන්තිම තීන්දුව ගනී! යෝජනාව අරගෙන සජිත් අද 5ට පක්ෂ නායකයන් හමුවෙයි!

April 10, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ආණ්ඩුවේ ස්වාධීන වූ 41ම අද උදේ සජිත් හමුවෙයි! විශ්වාසභංගයද-දෝෂාභියෝගයද? අවසන් තීන්දුව ගන්න සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස් කරයි!
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති සමගි ජන බලවේගයේ රැස්වීමේදී ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට තීන්දු කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව එම යෝජනාවට එකග වන්නේ නම් පමණක් අන්තර්වාර ආණ්ඩුවකට සහාය පළ කිරීමටද මෙහිදී තීන්දු කොට තිබේ.

ඒ අනුව මෙම යෝජනාව රැගෙන විපක්ෂනායකවරයා අද සවස සියලුම පක්ෂ නායකයන් හමුවීමට සැලසුම් කොට ඇත.

මෙම සාකච්ජාව අද සවස 5ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට තීන්දු කර ඇත.

ඊට ශ්‍රීලනිප පාර්ශ්වයද, විමල් වීරවංශ මහතාගේ පාර්ශ්වයද, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ පාර්ශ්වයද සහභාගී වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

මිනිස්සු කාර්වල යන ගමන් හෝන් එකෙනුත් සටන් පාඨ කියන්න පටන් අරන්! අහලා බලන්න මේක මොකද්ද කියලා! (VIDEO)

Next Post

විදෙස් ණය කළමනාකරණ කමිටු උපදේශකයන්ට ඇබෑර්තු ඇත!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper