යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය සුහදතා තානාපතිවරයා ලෙස සිය භූමිකාව ඉටුකරමින් සුපිරි ඉන්දීය ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් ශ්රී ලංකාවට පැමිණ ඇත.Sri Lanka Latest News
කොවිඩ් වසංගතයෙන් සහ රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් වඩාත් පිඩාවට ඇති ශ්රී ලාංකික දරුවන් වෙනුවෙන් වූ සද්කාර්යයන් කිහිපයකට සචින් සිය සංචාරයේදී සහභාගී වේ.
එහි එක් වැඩසටහනක් වෙනුවෙන් සචින් කෑගල්ල දෙහිඕවිට ප්රදේශයට ගොස් තිබිණි.










