පැවැති ආණ්ඩු රැසක් යටතේම එක දිගට ප්‍රබල අමාත්‍ය ධූරයන් දැරූ එස්.බී. දිසානායක මහතා මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූයේවත් නැත.Sri Lanka Latest News
ඒ, තරග කළා නම් පරාජයට පත්වන බව සහසුද්දයෙන්ම දැන සිටි නිසාය.
ඒ අනුව මේ දිනවල විවේකයෙන් ගත කරන ඒ මහතා අද දිනයේදී සිය බිරිය සමග පිටකොටුවේ පදික වේදිකාවක් අසල ඇපල් වෙළෙන්දෙක්ගෙන් ඇපල් මිලදී ගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණ.
එම වීඩියෝව පහත පළවේ.










