• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තාජුඩීන්ගේ ඝාතනය හොයාගෙන යද්දී DIG අනුර සේනානායකගේ දුරකතන සංවාද දෙන්න ‘ඩයලොග්’ එක බෑ කියලා! ගෝඨාගෙයි-අනුරගෙයි දෙන්නාගේම උපදේශක හාන්ස් විජේසූරියටත් බරපතළ චෝදනාවක්! පාර්ලිමේන්තුවේදී ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

December 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
තාජුඩීන්ගේ මළසිරුර ගොඩගත්තා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ අනුර සේනානායක ඇතුළු පිරිසගේ දුරකථන සංවාද ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ ඩයලොග් ප්‍රධාන විධායක නිලධාරියා ජනාධිපති උපදේශකවරයකු ලෙස පත්කර ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ එම දුරකථන ඇමතුම්වලට අදාළ දත්ත විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවයි.Sri Lanka Latest News

“රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යහපාලන රජය ගෙන ගිය පරීක්ෂණ නතරවූයේ ඩයලොග් සමාගම හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ අනුර සේනානායක ඇතුළු පිරිස කළ දුරකථන ඇමතුම්වල දත්ත ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් පැවසීය.

“එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හාන්ස් විජේසූරිය ඩිජිටල් තාක්‍ෂණ සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියාසිටියේ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවයි.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ හාන්ස් විජේසූරිය ස්වේච්ඡා පදනමින් කටයුතු කරන බවයි.

SendShareShare
Previous Post

අනුරලා කරපු වැඩෙන් එස්.බී. මහපාරටම වැටෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 105කට පස්සේ ලංකාවේ නම ලෝ ප්‍රකට ‘ඔක්ස්ෆර්ඩ්’ සරසවියේ රැව්දෙයි! ලග්ගල ඉපදුණු වඩිගල සමිතරතන හිමියන් දර්ශනපති උපාධිය ගන්න ඔක්ස්ෆර්ඩ් තේරිලා! මුලින්ම හිමිනමක් විදිහට ඔක්ස්ෆර්ඩ් ගියේ සූරියගොඩ සුමංගල නාහිමියන් 1919දී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper