• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුසියානු ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 300ක් එකතැන මරුට! පුටින්ට යුද අපරාධ චෝදනා!

March 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පුටින්ගේ බ්ලැක් බෙල්ට් ගැලවෙයි!
Share on WhatsAppShare on Facebook

රුසියාව විසින් වටලාගෙන සිටින යුක්රේන නගරයක් වන Mariupol හී රඟහලකට එල්ල වූ රුසියානු ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් ඇතැයි යුක්රේනයෙන් එන වාර්ථා සඳහන් කර සිටිනවා.

සිවිල් වැසියන්ට නවාතැන් ලබා දී තිබූ එම ගොඩනැගිල්ල තුල ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී පුද්ගලයන් 600 රැඳී සිට ඇති අතර එයින් අඩක් පහත මහලෙහි රැඳී සිට තිබෙනවා.

රුසියානු යුද්ධය ආරම්භවීමෙන් පසුව ප්‍රහාරයක් හේතුවෙන් එක තැනකදී මියගිය වැඩිම සිවිල් වැසියන් සංඛ්‍යාව මෙය වන අතර රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර හරහා යුධ අපරාද සිදුකරන බව යුක්රේනය චෝදනා කරනවා.

කෙසේ වෙතත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක තිබේ.

ගුවන් ප්‍රහාරය සිදුකරන අවස්ථාවේ නගර මධ්‍යයේ රඟහල ගොඩනැගිල්ලෙන් පිටත බිම යෝධ අකුරින් “ළමයින්” යනුවෙන් ලියා තිබුණි.

ප්‍රහාරය ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ ප්‍රහාරයෙන් පසුව මව්වරුන් සුන්බුන් අතරේ තම දරුවන් සොයන ආකාරය මෙන්න දරුවෙකු තමන්ට මියයාමට අවශ්‍ය නැතැයි කෑ ගසන ආකාරයේ දර්ශන හද කම්පාකරවන සුළු බවයි.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දවසේ සිටම යුක්රේනයේ ඉතා වැදගත් වරාය නගරයක් වූ Mariupol නගරය යටත් කරගැනීම සඳහා උත්සාහ කරන අතර එය තවමත් යුක්රේන පාලනය යටතේ පවතී.

මරියුපෝල් වරාය නගරය රුසියාවේ හමුදා මෙහෙයුමට වැදගත් වන අතර එය පාලනය කරගතහොත්, එය යුක්රේනයේ විශාලතම වරායක පාලනය රුසියාවට ලබා දෙන අතර ක්‍රිමියාව සහ රුසියානු පිටුබලය ලබන ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශ අතර ගොඩබිම් කොරිඩෝවක් නිර්මාණය කරනු ඇත.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

‘පරණ පැනපු එකක් අලුතින් වැටිලා!’ නාමල් කරපු අලුත්ම ක්‍රීඩාව ගැන ඇහුවාම ටිකක් කේන්තියෙන් නාමල් දුන් උත්තරේ! (VIDEO)

Next Post

ඔක්කොම පිනට කාලා බීලා සැපට ඉන්න මැතිඇමැතිවරු ලක්ෂ 160ක වතුර බිල් ගෙවලත් නෑ! දැනටමත් 20ක් මැරිලා!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper