ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අද පස්වරුවේ ඔහු ක්‍රීඩා අමාත්‍යංශයෙන් පිටව ගියේය.Sri Lanka Latest News
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත කළ ප්‍රකාශය පහතින්.








