අවසන් වරට රනිල් වික්‍රමසිංහ මහතා සමග දේශපාලනය කොට සිලින්ඩරෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතා අද දින තෑගි බෝග ගෙන නැවත වතාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියේය.Sri Lanka Latest News
ඉකුත් ජනාධිපතිවරණයේදී රෝහිත අබේගුණවර්ධන මහතා පොහොට්ටුවේ අපේක්ෂකයා වූ නාමල් රාජපක්ෂ මහතාට සහාය නොදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට පියවර ගත්තේය.








