රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ කොට ඇති බවත්, එය ඉතා හොද දෙයක් බවත්, අධිකරණයේදී රෝහිතට ඇති චෝදනා ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් විජිත හේරත් මන්ත්‍රීවරයා කීය.Sri Lanka Latest News
හේරත් මහතා පසුගිය දිනෙක කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ තමන් හේරත් මන්ත්‍රීවරයාට එරෙහිව නඩු පවරන බවකි.









