මේ වනවිට ආණ්ඩුව යළිත් එළියට පැමිණ ජනතාව මර්දනය කිරීම ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ පොලිසිය මේ වනවිට අරගලයේ නියමුවන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කොට ඇති බවත්, සජබ ක්‍රියාකාරීන් පොලිසිවලට ගෙනැවිත් බිය වද්දන බවත්ය.










