• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද මව්වරුන් වඳ කරනවා කියලා හිරේ විලංගුවේ දාපු දොස්තර ෂාෆි! එදා ෂාෆිගේ දියණියට ඉස්කෝලේ යන්නත් බැරිව අස්වෙලා ගෙවල්වලිනුත් ගිහින් හැංගිලා හිටියා! අද ඔක්කොම බාධක මැඩගෙන A 3ක් අරන් වෛද්‍ය පීඨයට ඉහළින්ම තේරිලා! I Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මතකද මව්වරුන් වඳ කරනවා කියලා හිරේ විලංගුවේ දාපු දොස්තර ෂාෆි! එදා ෂාෆිගේ දියණියට ඉස්කෝලේ යන්නත් බැරිව අස්වෙලා ගෙවල්වලිනුත් ගිහින් හැංගිලා හිටියා! අද ඔක්කොම බාධක මැඩගෙන A 3ක් අරන් වෛද්‍ය පීඨයට ඉහළින්ම තේරිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පදනම් විරහිත අති බිහිසුණු චෝදනාවකට ලක් වීමෙන් පසුව තමන් කුඩා කල සිටම අධ්‍යාපනය හදාරමින් සිටි පාසලෙන්ද ඉවත් වීමට සිද්ධ වූ, වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මහතාගේ දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගය ද ඉහළින්ම සමත්ව තිබෙන අතර, ඇය, මෙරට රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇත-ුළු වීමේ අවස්ථාව උදාකරගෙන තිබෙන බව වාර්තා වේ.Sri Lanka Latest News

මෙම දියණිය ඈ මුහුණ දුන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දී ද සියළු විෂයන් සදහා විශිෂ්ඨ සම්මාන ලබා ගැනීමට සමත් වූ වා ය.

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් සිංහල මව්වරු ඉලක්කර ගනිමින් වද සැත්කම් සිදුකර ඇති බවට උදය ගම්මන්පිල, විමල් වීරවංශ, අත-ුරලියේ රතන, චන්න ජයසුමන වැනි දේශපාලනඥයන් චෝදනා කළ අතර, එහි පීඩාව විද දරා ගනිමින් ජීවත් විමට ෂාෆී පවුලේ සියලු සමීපතමයන්ට සිදු විය.

SendShareShare
Previous Post

ඉන්දියානු භූ තැටිය දෙකට කැඩෙන්නයි යන්නේ! ලංකාවටත් විශාල භූමි කම්පාවක් එයිද? ඇමෙරිකානු භූ භෞතික සංගමයේ නවතම පර්යේෂණය කියයි! හිමාලයෙන් පටන් ගන්නා භූමිකම්පා ආසියානු කලාපයටම බලපායි! දැනටමත් ඉන්දියානු භූ තැටියේ කොටසක් කැඩී පෘථිවි ස්ථරය යටට වැටෙමින් තිබෙනවා! වසර මිලියන ගණනකින් සිදුවන මහා විනාශයක්ලු! Sri Lanka Latest News

Next Post

ද්‍රවිඩ මිනිසුන් වෙනුවෙන් අදටත් වැළපෙන මාතර සිංහල උපනගරාධිපති! මාතර හිටපු නාගරාජාලාට සෝමසුන්දරම්ලාට ඇත්තටම මොකද වුණේ? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper