අද මහනුවර පැවැත්වෙන සජබ වනිතා රැලියේ මංගල සමුලුවට මුස්ලීම් ප්‍රජාවගේ වැඩිම විශ්වාසය දිනා සිටින ප්‍රධානතම දේශපාලඥයා වන රවුෆ් හකීම් මහතාද එක්ව සිටිනු දැකගත හැකි විය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුලුවට විශාල කාන්තා සහභාගීත්වයක් එක්ව සිටි ආකාරයක් දැකගත හැකිය.