අද දින බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තනතුරු තේරීම පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය විසින් ප්‍රමාද කරනු ලැබුවාය.Sri Lanka Latest News
රහස් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් අද දින අභියාචනාධිකරණ නඩු තීන්දුව ලබා දීම පෙරවරු 10ට සිදුකිරීමට නියමිතව තිබීම නිසා මෙසේ සභාවේ වැඩකටයුතු තරමක් ප්‍රමාද කරන බව ඇය සදහන් කර සිටියාය.










