හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඔහු, 2019 වසරේ දී උසස් පෙළ විභාගය සදහා පෙනී සිටියේ ය.
පසුව, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන්, තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබදව උපාධි පාඨමාලාව හැදෑරූ අතර, මේ වන විට ඔහු සාර්ථකව සිය උපාධි පාඨමාලාව අවසන් කර තිබෙන බව වාර්තා වේ.