සජබය විසින් කළ අභියෝගයෙන් පළා යාම සදහා රනිල් වික්‍රමසිංහ මහතාද එක්කර ගැනීම හරහා අනුර-රනිල් ඩීල් එක හෙළිදරව් වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව අනුරලා හරිනිලා දන්නේ කෙසේද කියාය.
එමෙන්ම රනිල්ගේ මාමණ්ඩියගේ පුවත්පතකින් සජිත්-අනුර-රනිල් ඩිජිටල් විවාදයකට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවත්, අනුර ඊට කැමැති බව ප්‍රකාශයට පත්කොට තිබීම හරහාද එම ඩීල් එක පැහැදිලි වන බව හෙතෙම කීය.