• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ ආසාව අනුර ජනාධිපති වෙන එක! කොළ අලි පැටව් ටිකයි රතු අලි පැටව් ටිකයි එකතු වෙලා ‘රනිල්-අනුර’ හොර සන්ධානය හදලා ඉවරයි! ඔබේ වටිනා ඡන්දය මේ හොරු රකින් සන්ධානයට දීලා නාස්ති කරගන්න එපා! UNP පාක්ෂිකයන්ට සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! ආණ්ඩුකාරකමින් අයින් වෙච්ච මුසම්මිල් සජිත්ගේ මිනුවන්ගොඩ වේදිකාවට ගොඩවෙයි! PHOTOS I VIDEO ISri Lanka Latest News

September 6, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
රනිල්ගේ ආසාව අනුර ජනාධිපති වෙන එක! කොළ අලි පැටව් ටිකයි රතු අලි පැටව් ටිකයි එකතු වෙලා ‘රනිල්-අනුර’ හොර සන්ධානය හදලා ඉවරයි! ඔබේ වටිනා ඡන්දය මේ හොරු රකින් සන්ධානයට දීලා නාස්ති කරගන්න එපා! UNP පාක්ෂිකයන්ට සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! ආණ්ඩුකාරකමින් අයින් වෙච්ච මුසම්මිල් සජිත්ගේ මිනුවන්ගොඩ වේදිකාවට ගොඩවෙයි! PHOTOS I VIDEO ISri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වීම බව පැවසූ බවත් අද වන විට කොළ අලි පැටව් හා රතු අලි පැටව් එකට එකතුවී ඇති බවත් මින් ගම්‍යමාන වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බවත් එම නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් කරුණාකර ඔබේ ඡන්දය නාස්ති නොකර මේ රට ගොඩනගන්න ඒ වරම සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)

එසේ ම කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණට හෝ අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් එය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමඟ එකට එකතු වී කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් බවත් රාජ්‍ය මාධ්‍යවල පවා අනුර කුමාර දිසානායකට ලොකු අවකාශයක් ලබා දිම තුළින් රනිල් අනුර ගිවිසුම අද සත්‍යක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 34 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (5) මිනුවන්ගොඩ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

ජනතාව දියුණු වෙනවාට රනිල් අනුර කැමති නැහැ

සමගි ජන බලවේගය මේ රට ගොඩ ගෙන සංවර්ධනය කරාවි, මේ රටේ ගෙවල් හදාවි කියා, මේ රටේ නිෂ්පාදන කර්මාන්ත බිහි කරාවි කියා බිය වී ඇති බවත් පාසල් 10096ම සුහුරු පාසල් බවට පත් කරාවි යැයි බිය වී ඇති බවත් ලක්ෂ 220 රජවෙන යුගය නිර්මාණය වෙනවාට රනිල් සහ අනුර බිය වී ඇති බවත් ඒ නිසා රනිල් අනුර ගිවිසුම බොහොම පැහැදිලිව ක්‍රියාත්මක වන බවත් මේ රටේ ලක්ෂ 220ක් ජනතාව අමනෝඥයෝ කියා ඔවුන් සිතා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් මේ කූඨ දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී මේ රට ගොඩනගන්න පුළුවන් විශිෂ්ඨ ජන වරම ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

අපි වැඩ කරද්දි රනිල් අනුර හැමදාම කළේ විහිලු කළ එක විතරයි

බංකොලොත් රට ගොඩගන්න නම් ලොකු සංවර්ධනයක් කළ යුතු බවත් ඒ සඳහා මුදල් සෙවිය යුතු බවත් සමගි ජන බලවේගය 76 වසරක ඉතිහාසය වෙනස් කර මිලියන 1000ක වැඩ රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය ගොඩනගන්න කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය රට වෙනුවෙන් වැඩක් කරන විට අනුර රනිල් බිය වී ඇති බවත් ඔවුන් හැමදාම කළේ රටට වැඩක් කරද්දි විහිලු සැපයිම බවත් මේ විහිලු නිසා අද රට බංකොලොත් වී ඇති බවත් එම නිසා වත්මන් රජයත් ජනතා විමුක්ති පෙරමුණත් කරන බොරු ප්‍රෝඩාවට හසු නොවන ලෙසත් රනිල්ටවත් අනුරටත් හීනෙකින්වත් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් රටට ගෙන ඒමට තාම කටයුතු කරන බවත් ඒවා ණය නොව ආධාර බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම සදාකාලික දුප්පත්කමින් මුදවා යැපුම් සංස්කෘතියෙන් මුදවා දුප්පත්කමින් මුදවා ගැනීමට කටයුතු කරන බවත් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධය පරිමාණ කර්මාන්ත පවා අද කඩා වැටී ඇති මොහොතක එම කර්මාන්තකරුවන්ට පවා ශක්තියක් ලබා දිය යුතු බවත් ඊට අමතරව නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් එහි වැඩි අවස්ථා තරුණයන්ට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

රට ගොඩදාන්න 2048 වෙනකම් ඉන්න ඕනි නැහැ

සමගි ජන බලවේගයට නැවත ගෙවල් හදන වැඩපිළිවෙළ ආරම්භ කරන්න රජයේ මුදල් අවශ්‍ය නැති බවත් මේ නිවාස ව්‍යාපෘති සඳහා ආධාර දෙන්න දානපතියන් ඇති බවත් ඔවුන්ට ශක්තිමත් රටක් අවශ්‍ය බවත් එවැනි රටක් ඇති නම් ඕනෑ තරම් සම්පත් තමාට ලබා ගත හැකි බවත් නැහැ බැහැ බලමු කියන වචන තමා ළඟ නොමැති බවත් 2048 වෙනතුරු බලා සිටිම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රනිල් අනුරට කතිරය ගසා ඡන්දෙ නාස්ති කරන්න එපා

එම නිසා රනිල් අනුර සන්ධානයට කතිරය ගසා ඡන්දය නාස්ති නොකරන ලෙසත් මේ රනිල් අනුර සන්ධානය මේ වන විට ප්‍රසිද්ධ වී ඇති නිසා ලක්ෂ 220ක් ජනතාව දිනවන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න යැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

SendShareShare
Previous Post

බාර් පර්මිට්වලට පනින අය ගැන ආණ්ඩුව ඇතුළෙන්ම ලොකු හෙළිදරව්වක්! ඇමැතිකමෙන් ඉවත් කරපු ප්‍රේමලාල් පළමු වරට මාධ්‍යයට කට අරී! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ අවසන් රැලිය කඩාකප්පල් කරන්නයි හදන්නේ! කොළඹ නාගරික කොමසාරිස්වරියට එරෙහිව මැතිවරණ කොමිසමට බරපතළ චෝදනාවක්! එතුමිය සැප්තැම්බර් 21 එවපු ලියුමට වඩා UNP එකෙන් අගෝස්තු 17 එවපු ලියුමට මුල්තැන දීලා! අපි යන්න පුළුවන් ඉහළම තැනට යනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.