• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් සාකච්ඡාවකට උතුරේ ‌ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! අපිට විතරක් එන්න බෑ! මන්ත්‍රීවරු කොන්දේසියක් දමයි! ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙන්නත් තීන්දු කරයි!

May 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් සාකච්ඡාවකට උතුරේ ‌ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! අපිට විතරක් එන්න බෑ! මන්ත්‍රීවරු කොන්දේසියක් දමයි! ජනාධිපතිට ලිඛිතවම දැනුම් දෙන්නත් තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

උතුරු නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කෙරෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා උතුරේ දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කොට තිබේ.

මැයි මස 11,12 හා 13 යන දිනවලදී කොළඹදී පැවැත්වෙන මෙම සාකච්ඡාවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතකට අයත් නියෝජිතයෝ සහභාගී වීමට නියමිතව ඇති අතර, එම පක්ෂ විසින් යාපනයේදී පවත්වන ලද සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාවට සහභාගී වීමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් උතුරේ දෙමළ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී නොවන බවටයි.

දෙමළ ජනතාව නියෝජනය කෙරෙන ප්‍රදේශය උතුරු ප්‍රදේශය පමණක් නොවන නිසා නැගෙනහිර පළාතද ඊට එකතු විය යුතු බවට තීරණය කොට ඇති දෙමළ පක්ෂ හතේ නායකයන්, නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන්ට මේ සාකච්ඡාව සඳහා ඉඩක් නොලැබීම බලවත් අසාධාරණයක් නිසා ඒ පිළිබද ජනධිපතිවරයාට ලිපියක් යැවීමටද යාපනයේ පැවති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.

ජනාධිපතිවරයා සමග දෙමළ දේශපාලන පක්ෂවලට සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදාවුවහොත් ඉන් පසුව දෙමළ ජාතික සම්මේලනයක් පිහිටුවා උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදී යා යුත්තේ කවර යාන්ත්‍රණයක් යටතේද යන්න පිළිබද සියලු දෙමළ දේශපාලන පක්ෂ එකතු වී කෙටුම්පතක් පිළියෙළ කිරීමටද යාපනයේදී තීරණය කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

වායුගෝලය කැළඹෙන්න ගනී! සුළි කුණාටුවක් ගැන කාලගුණ විද්‍යාවෙන් අනතුරු අඟවයි!

Next Post

හිටපු මන්ත්‍රීගේ පුතා ගිය ප්‍රාඩෝ මැරීන් ඩ්‍රයිව් එකේ උඩින් යයි! වාහන කීපයකට බරපතළ හානි! පුතා කම්පනය හැදී රෝහලේ! VIDEO

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.