ආණ්ඩුවේ දාමරීකකම්වලට විරෝධය පළ කරමින් සමගි ජ බලවේගය පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කර තිබියදී හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දින තනිවම පාර්ලිමේන්තුවට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ආණ්ඩුවේ මර්දනය පිළිබදව කිසිවක් නොකී වික්‍රමසිංහ මහතා මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී මහත්මිය සිරගත කිරීම සම්බන්ධයෙන් සහ එරට හමුදා පාලනය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙසේය.










