ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කොටස් වෙළෙදපොළ වසා දමන බවට කළ ප්‍රකාශයත් සමග කොටස් වෙළෙදපොළ කඩා වැටීම ආරම්භ වී ඇති බව මහාචාර්ය ජීතඑල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා කියා සිටියේ IMF කොන්දේසි පිළිගත නොහැකි බැවින් ඊට විරුද්ධව නිදහස ජනතා සභාව ඡන්දය භාවිත කරන බවකි.










