• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද පාර්ලිමේන්තුවේදී රනිලුයි සජිතුයි මුහුණට මුහුණ ගැටුමේ දෙවන කොටස! සජිත් කියපු නඩු අංකයේ වැරදි ඉලක්කමක් අල්ලගෙන රනිල් ‌හිනාවෙවී වෙන නඩුවක් කියවයි! පොහොට්ටු මන්ත්‍රීවරුත් බක බක ගා හිනාවෙයි! සජිත් නිහතමානීව වැරැද්ද බාරගනී! මොනවත් නොදන්න ‌බහුතරයකට මෝඩ චූන් එකක් දුන්නා! වගවීම-වගකීම ගැන ජනාධිපතිට පාඩමකුත් උගන්වයි! VIDEO I Sri Lanka Latest News‍

November 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂනායකවරයා විසින් සදහන් කරන ලද නඩු අංකයක ඉලක්කමක් වෙනස් වීම හේතුකොට ගෙන ඊට අදාළ නඩුව පාර්ලිමේන්තුව හමුවේ පැවසීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමග පොහොට්ටු මැතිඇමැතිවරුන් විපක්ෂනායකවරයාට අවඥා සහගත ලෙස සිනාසෙනු දැකගන්නට ලැබිණ.Sri Lanka Latest News‍

කෙසේවෙතත් නඩු අංකය සදහන් කිරීමේදී ඉලක්කමක වෙනසක් සිදුවීම අත්වැරැද්දක් ලෙස නිහතමානීව පිළිගත් විපක්ෂනායකවරයා එහි වගකීම බාරගන්නා බවද සදහන් කළේය.

නමුත් කිසිවක් නොදන්නා පොහොට්ටු බහුතරය හට මෝඩ චූන් එකක් ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.

SendShareShare
Previous Post

අද පාර්ලිමේන්තුවේදී රනිලුයි සජිතුයි මුහුණට මුහුණ ගැටුමේ පළමු කොටස! සජිත් එළියට දාපු ක්‍රිකට් තහනම් කරන්න කියලා ෂම්මි ICC එකට යවපු ලියුම් ගැන රනිල් මොනවත්ම දන්නේ නෑ! ලියුම් ටික එවන්න කියා රනිල් සජිත්ගෙන් ඉල්ලයි! සජිත් උත්තර දෙන්න යද්දී රනිල් නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍

Next Post

අද පාර්ලිමේන්තුවේදී රනිලුයි සජිතුයි මුහුණට මුහුණ ගැටුමේ තුන්වන කොටස! පාර්ලිමේන්තුව තියෙන්නේ රඟපාන්න නෙමෙයි! පාරේ ගිහින් රඟපාන්න! ජනපති කියයි! රට බංකොලොත් කරපු අය ගැන කතා කරන එක රඟපෑමක්ද? ලක්ෂ 220ක් හාමතේ! විධායකය එනවා ව්‍යවස්ථාදායකයට උපදෙස් දෙන්න! මොනවද මේ විහිලු කතා! කතානායකතුමනි ඔබතුමාත් විධායකයේ වහලෙක් වෙන්න එපා! VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper