ජනාධිපතිවරයාට මොළයක් තිබුණද හදවතක් නොමැති බවත්, ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට හෝ රට ගොඩගැනීමට නිසි වැඩපිළිවෙළක් නොමැති බව රාජිත සේනාරත්න මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව ඇතුළේ කල්ලි දෙකක් දෙපැත්තට වී කාගන්නා බවත්, මේ ආණ්ඩුවට එකතු වීම යනු මහමුලාවක් බවත්ය.
එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බොහොම ජනහිතකාමී නායකයෙක් බවත්, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගතිගුණ සියල්ල සජිත් ප්‍රේමදාස මහතාටද පිහිටා ඇති බවද සේනාරත්න මහතා කීය.