• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට ශ්‍රී ලන්කන් විශ්වාස නැද්ද? ජනාධිපති වුණාට පස්සේ තාම ශ්‍රී ලන්කන් යානයකට ගොඩවෙලා නෑ! මේ පාර ජපන් ගියෙත් එන්නෙත් වෙනත් ගුවන් සේවාවලින්! EXCLUSIVE I Sri Lanka Latest News

May 27, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල්ට ශ්‍රී ලන්කන් විශ්වාස නැද්ද? ජනාධිපති වුණාට පස්සේ තාම ශ්‍රී ලන්කන් යානයකට ගොඩවෙලා නෑ! මේ පාර ජපන් ගියෙත් එන්නෙත් වෙනත් ගුවන් සේවාවලින්! EXCLUSIVE I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර ජනාධිපතිවරයා සහභාගි වූ ජපන් සංචාරය සඳහාද ලංකාවේ ජාතික ගුවන් සේවාව වූ ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට ගුවන් සේවා ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ජනාධිපතිවරයා මීට පෙර විදෙස් සංචාර කිහිපයකම නිරත වූ නමුත් ඒ කිසිදු අවස්ථාවකදී ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගැනීම මෙහි ඇති විශේෂ කාරණාවය.

මෙවර ජනාධිපතිවරයා පළමුව සිංගප්පූරුවටත්, අනතුරුව ජපානය බලාත් පිටත්ව ගිය අතර, එම අවස්ථා දෙකේදීම ජනාධිපතිවරයා උපයෝගී කොටගෙන තිබුණේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානාවක් සහ ජපාන ගුවන් සේවයට අයත් යානාවකි. නමුත් මෙම රටවල් දෙකටම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ඍජු ගුවන් ගමන් පැවැතීම විශේෂත්වයකි.

එමෙන්ම ජනාධිපතිවරයා ජපාන සංචාරය අවසන් කොට යළි සිංගප්පූරුව බලා නරිටා ගුවන් තොටුපළේ සිට පැමිණීමට නියමිතව ඇත්තේ ජපන් ගුවන් සේවාවට අයත් යානයකිනි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණෙන්නේ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානාවකිනි.

ඒ අනුව ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සිදුකළ කිසිදු විදෙස් සංචාරයකදී ශ්‍රීලන්කන් ගුවන් සේවය යොදා නොගත්තේ එම යානා සම්බන්ධයෙන් ඇති ගැටලුවක් නිසාද, ගුවන් සේවයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ඇති ගැටලුක් නිසාද, එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසාද යන්න පිළිබඳ ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට විශාල කුතුහලයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ඌරු මස් කන්නේ බලාගෙනයි! දරුණු වසංගත රෝගයක් ඌරන් අතර යනවා! බස්නාහිර තත්ත්වය බරපතළයි! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවයි ව්‍යවස්ථාවයි දෙකම අරන් GL උසාවි යයි!  I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.