ආණ්ඩුව මොන සෙල්ලම් දැම්මත් ඔහුට ඉතිරිව ඇත්තේ තව මාස 6ක් පමණක් බවත්, දැන් රනිල්ට සොහොන් ලකුණු පෙනී ඇති බවත් එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මෙම විරෝධතා රැල්ල රට පුරා ගෙනයන බවත්, ඉදිරි මැතිවරණයෙන් ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් පන්නන බවත්ය.










