අද වනවිට විපක්ෂයට පණ නැති බවත්, එවැනි අවස්ථාවකදී වෙනත් පුද්ගලයන් ඉදිරියට පැමිණීම වැළැක්විය නොහැකි බවත් රාජිත සේනාරත්න පවසයි.Sri Lanka Latest News
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කොට තිබිණ.
කෙසේවෙතත් පහත පළවන්නේ රාජිත සේනාරත්න මහතා කලින් කලට මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්ය.










