රජරට විශ්වවිද්‍යාලයේ බරපතළ ගැටලු ගණනාවක් පවතින බවත්, ඒවා විසදීමට තවමත් බලධාරීන් පියවර ගෙන නැති බවත් එහි මහා ශිෂ්‍ය සංගමය චෝදනා කරයි.Sri Lanka Latest News
එවැනි පසුබිමක විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා සමාප්ති උළෙට අගමැතිවරිය පැමිණියහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ශිෂ්‍යයෝ පවසති.










