• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂ පවුලේ මහා පිපිරීමක්! නාමලුයි ශෂීන්ද්‍රයි ඇවිලෙයි!

October 22, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂ පවුලේ මහා පිපිරීමක්! නාමලුයි ශෂීන්ද්‍රයි ඇවිලෙයි!
Share on WhatsAppShare on Facebook

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුල් කරගෙන රාජපක්ෂ පවුල අභ්‍යන්තරයේ බරපතළ පිපුරුමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සඳහා හේතුවී ඇත්තේ රාජපක්ෂ පවුලේ කිහිප දෙනකු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකළ යුතු බවට පොදුජන පෙරමුණට දැනුම්දී තිබියදී එම පවුලේ ජ්‍යෙෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතා විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ විය යුතු බවට පොහොට්ටු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු හමුවේ අදහස් ප්‍රකාශ කර තිබීමය.

එමෙන්ම චමල් රාජපක්ෂ මහතා මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අදහස් පළ කොට ඇති බවත්, බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත් ආකාරයටම ද්විත්ව පුරවැසිභාවය අහෝසි කරගත යුතු බව ප්‍රකාශ කොට ඇති බවත් දැනගන්නට තිබේ.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ ජාතික සංවිධායක ධුරය ලබාදීමට ඇති සූදානම පිළිබඳ චමල් රාජපක්ෂ මහතා විරෝධය පළකොට ඇති බවද දැනගන්නට තිබේ. ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල කැඳවූ කිසිදු සාකච්ඡාවකට චමල් රාජපක්ෂ මහතා හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගි වී නොමැති බවද වාර්තා වේ.

මීට අමතරව නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද තමන්ට හිතවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සමග වෙන් වෙන්ව කටයුතු කරන බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ පසුබිම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බවත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

වැඩිය දඟලන්න එපා… මරනවා! බන්දුල ලාල්ට මහ පාන්දර ගෙදරටම ඇවිත් සද්දයක් දාලා!

Next Post

සුපිරි 12 වටයේ අපිට මැච් 5 සෙට් වෙන්නෙ මෙහෙමයි! පළවෙනි මැච් එක හෙට අයර්ලන්තයත් එක්ක!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper